Author Archive

Lakshan Jayasinghe

Lakshan Jayasinghe
Founder at LionLK.com

Hey folks, I am Lakshan Jayasinghe and the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology, web developing, design and every kind of gadgetry.
You can contact me via;

PersonalFacebook - http://www.facebook.com/lakjay
Google Plus - https://plus.google.com/112110263045508590563
Email - lakshan@lionlk.com

LionLK.comFacebook Page - https://www.facebook.com/LionLKcom
Facbook Group - http://www.facebook.com/groups/lionlk/
Google + Page - https://plus.google.com/112068128766595611279
Google + Group - https://plus.google.com/communities/110389543123942932452
Twitter - http://twitter.com/lionlk
Email - support@lionlk.com

Latest posts from this author

නොමිලේ දෙන හොඳම ඕඩියෝ සංස්කරණ මෘදුකාංග

POSTED BY   /  25 January, 2014  

WavePad ඕණෑ තරම් Audio Editor මෘදුකාංග අන්තර්ජාලය පුරාම දක්නට තිබෙනවා. නමුත් පහසුවෙන් හා සරළ අන්දමින් ඕඩියෝ ට්‍රැක් එකක් එඩිට් කරගත හැකි මෘදුකාංග ඉතා අල්පයි. බොහෝ ඕඩියෝ එඩිටිං මෘදුකාංග වලින් ඕඩියෝ එකක් එඩිට් කර ගැනීමට එම මෘදුකාංගය පිළිබඳ මනා දැනීමක් අවශ්‍ය වනවා...
read more

Windows 7 සඳහාත් Windows 8 ආකාරයේ Explorer එකක්

POSTED BY   /  18 January, 2014  

Better-Explorer-Search වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අප වැඩියෙන්ම භාවිතා කරන පහසුකම Explorer ලෙස සඳහන් කළොත් එහි වර්දක් නැහැ. Windows 8 හි දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Windows Explorer වෙත අලුත් වෙනස්කම් රැසක්ම එක් කර තිබෙනවා. පෙර තිබූ ඔප්ෂන් බාර් එක වෙනුවට ribbon-based UI එකක් එයට..
read more

ඔබේ Windows 8 පරිගණකයට කෘතිම බුද්ධියක් !

POSTED BY   /  14 January, 2014  

z Android, iOS සහ Windows Phone මෙහෙයුම් පද්ධති වලින් මෙහෙයවෙන ස්මාට් ජංගම දුරක්ථන භාවිතා කරන බොහෝ දෙනා Virtual Assistant වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා. Apple දුරකථන වල ඇති Siri පහසුකම මෙයට හොඳම උදාහරණයයි. යම් යම් අවස්ථා වලදී බොහෝ ප්‍රයෝජනවත් විය හැකි මෙම..
read more

CES 2014 : Smart Watch වලට අලුත් වෙනසක් එක් කරන Pebble Steel

POSTED BY   /  8 January, 2014  

Pebble Smart වසරේ දැවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනය වන Consumer Electronics Show 2014 ඊයේ (ජනවාරි 7) ලාස් වේගාස් හිදී ආරම්භ වුණා. දැන් තාක්ෂණික ලෝකයේ වැඩිම නැඹුරුවක් දක්වන්නේ පැළඳිය හැකි තාක්ෂණික උපාංග වලට බව මෙවර ප්‍රදර්ශනය දෙස බැලූ විට පෙනී යනවා. CES හි ඊයේ එළි..
read more

සැම්සුන්ග් සමාගමේ Galaxy S5 ලබන මාසයේ කරළියට

POSTED BY   /  6 January, 2014  

Samsung-S5 සැම්සුන්ග් සමාගමේ මීළඟ විප්ලවය වන Samsung Galaxy S5 ළඟදීම නිකුත්වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. ලබන ස්අතියේ ආරම්භ වීමට නියමිත Consumer Electronics Show හි දී මෙය එළි දැක් වෙනු ඇතැයි බොහෝ අය අදහස් පළ කළා. නමුත් දැන් වාර්ථා වන තොරතුරු..
read more

ලොව ඇති අනතුරුදායකම ගුවන්තොටුපළවල් 7ක්

POSTED BY   /  5 January, 2014  

st-maarten-jet-fly-over_23943_990x7421 ලොව ඇති අනතුරුදායක ස්ථාන ගණනින් කියා නිම කළ නොහැකියි. නමුත් මිනිසා විසින්ම ඉදි කළ අනතුරු දායක ස්ථානනම් ලොව ඇත්තේ සාපේක්ෂව අඩු ප්‍රමානයක්. සාමාන්‍යයෙන් අනතුරු රහිත, ඉතා ආරක්ආකාරී පරිසරයක පිහිටිය යුතු ගුවන්තොටුපළ වැනි දෑ අනාරක්ෂාකාරී පරිසරයක ඉදි වන්නේ කලාතුරකින්. නමුත් එසේ..
read more

කුඩා පින්තූර ගුණාත්මකව විශාල කර දෙන මෘදුකාංග දෙකක්

POSTED BY   /  2 January, 2014  

thumb_template විවිධ අවස්ථා වලදී අප සතු විවිධාකාරයේ පින්තූර විශාල කර ගැනීමට අපට සිදු වෙනවා. ඔබ Photoshop වැනි පින්තූර සංස්කරණ මෘදුකාංග භාවිතා කරන්නේ නම් කුඩා පින්තූර විශාල කර ගැනීම සඳහා ෆොටෝෂොප් එතරම් සදුසු මෘදුකාංගයක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් කුඩා පින්තූර..
read more

2013 වසරේ හොඳම Android Games

POSTED BY   /  1 January, 2014  

ag ගතවූ වසර පරිගණක ක්‍රීඩා වලට මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩා වලටද වැදගත් වසරක් වුණා. පරිගණක ක්‍රීඩා තරමටම දියුණු තාක්ෂණයන්ගෙන් සමන්විත ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් දැන් දක්නට තිබෙනවා. ඔබට ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වන high-end ස්මාට් ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් එකක් තිබේනම් ඉතා අනර්ඝ ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ක්‍රීඩා..
read more

2013 වසරේ ජනප්‍රියම ලිපි සහ තවත් දෑ

POSTED BY   /  31 December, 2013  

thumb_template 2013 වසර අවසාන වීමට තව ඇත්තේ පැය කිහිපයක් පමණයි. ගතවූ වසර බොහෝ දෙනෙක්ට මෙන්ම LionLK.com වෙබ් අඩවියටත් විශේෂ වසරක් වුණා. එහි අවසාන පැය කිහිපය ගතවෙමින් පවතිද්දී අප අවධානය යොමු කළා 2013දී LionLK.com හි පළ වූ ජනප්‍රියම ලිපි සහ තවත් දත්තයන්..
read more

ඔබගේ මොනිටරය නිවැරදිව ක්‍රියා කරනවාදැයි බලාගන්න මෘදුකාංග 4ක්

POSTED BY   /  30 December, 2013  

thumb_template මොනතරම් වේගවත් පරිගණකයක් ඔබ සතු වුවත් එහි ප්‍රතිදානය ඔබට ලැබෙන්නේ සාමාන්‍ය මොනිටරයෙන්. එම නිසා පරිගණකයේ වේගය ගැන සැළකිලිමත් වනවා සේම මොනිටරයේ ගුණාත්මක භාවය ගැමත් ඔබ සිතිය යුතු වෙනවා. අද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ LCD මොනිටර්ස්, නමුත් කැතෝඩ කිරණ නළ මොනිටර..
read more

වේගවත්ම DNS සේවාවට මාරු වී අන්තර්ජාලය වේගවත් කරගන්න

POSTED BY   /  27 December, 2013  

thumb_template ඔබේ අන්තර්ජාල සබඳතාවයේ වේගයට බලපාන කාරණාවන් බොහොමයක් තිබිය හැකියි. නමුත් එයින් ප්‍රධාන එකක් ලෙස අපගේ අන්තර්ජාල සේවාව භාවිතා කරන DNS (Domain Name System) Servers වල වේගය හැඳින්විය හැකියි. සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ අපගේ අන්තර්ජාල සේවා සපයන්නාගේ DNS සේවායි. නමුත් එය..
read more

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න

POSTED BY   /  24 December, 2013  

thumb_template පරිගණකයකට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ටික කාලයක් යන තුරු එම පරිගණකය ඉතා හොඳ කාර්‍යක්ෂම තාවයකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් කල් යාමේදී ස්ථාපනය වන මෘදුකාංග, Processes සහ Services ආදී දේවල් නිසා පරිගණකය මන්දගාමී වෙනවා. එළෙස පරිගණකය මන්දගාමී කරවන මෘදුකාංග හාසේවා බොහොමයක් අපට..
read more

පසුගිය සතියේ හොඳම මෘදුකාංග 10ක් [December 22nd]

POSTED BY   /  23 December, 2013  

thumb_template සුපුරුදු ලෙසම පසු ගිය සතියත් පරිගණක ලෝකයේ කාර්‍යබහුල සතියක් වුණා. මයික්‍රොසොෆ්ට් සමාගම ඇතුළු තවත් සමාගම් ගණනාවක් අලුත් මෘදුකාංග රැසක් හඳුන්වා දුන්නා. මේ ලිපියෙන් අප පසුගිය සතියේ නිකුත් වූ අලුත් මෘදුකාංග, බ්‍රවුසර් ඇඩෝන සහ අප්ඩේට් වූ මෘදුකාංග මොනවා දැයි විමසා බලනවා...
read more

lktips