Sri Lanka vs Pakistan 1st Test, Day 1 Highlights & Scodecard – 22 June 2012
June 22, 2012 by: Lakshan Jayasinghe in: CricketSri Lanka – 300/2 (90.0 ov)
Toss – Sri Lanka
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරගය නිමාවට පත්වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා කඩුලූ 2ක් දැවී ලකුණු 300ක් ලබා සිටියා. කාසියේ වාසිය හිමිකරගත් මහේල ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් ලකුණු 101ක් ලබා ගත් අතර, නොදැවී ක‍්‍රීඩා කරන කුමාර් සංගක්කාර ලකුණු 111ක් සහ මහේල ජයවර්ධන ලකුණු 55ක් ලබා සිටිනවා. පළමු කඩුල්ල ලෙස දැවී ගිය තරංග පරණවිතාන ලබා ගත්තේ ලකුණු 24ක් පමණයි. පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙකම ලබා ගත්තේ සයිඩ් අජ්මාල්.

Sri Lanka cricketer Kumar Sangakkara raises his bat after scoring a century (100 runs) during the first day of the opening Test Match between Sri Lanka and Pakistan at the Galle International Stadium in Galle June 22, 2012. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/GettyImages)
| Sri Lanka 1st Innings | R | B | 4s | 6s | SR | ||
| T Paranavitana | st A Akmal & b S Ajmal | 24 | 59 | 4 | 0 | 40.68 | |
| T Dilshan | lbw S Ajmal | 101 | 180 | 13 | 1 | 56.11 | |
| K Sangakkara | not out | 111 | 194 | 13 | 0 | 57.22 | |
| M Jayawardene(c) | not out | 55 | 109 | 8 | 0 | 50.46 | |
| T Samaraweera | |||||||
| A Mathews | |||||||
| P Jayawardene(wk) | |||||||
| N Kulasekara | |||||||
| S Randiv | |||||||
| R Herath | |||||||
| N Pradeep | |||||||
| Extras | b – 6, lb – 1, w – 0, nb – 2, Total – 9 | ||||||
| Total: (300 for 2 in 90 overs) | 300 (3.33 runs per over) | ||||||
Fall of Wickets1/63 (Tharanga Paranavitana, 15.5 ov.), 2/187 (Tillakaratne Dilshan, 56.5 ov.)
| Bowler | O | M | R | W | Econ | ||
| Umar Gul | 17 | 4 | 55 | 0 | 3.24 | ||
| Junaid Khan | 11 | 3 | 39 | 0 | 3.55 | ||
| Mohammad Hafeez(c) | 8 | 1 | 29 | 0 | 3.63 | ||
| Saeed Ajmal | 24 | 4 | 81 | 2 | 3.38 | ||
| Abdur Rehman | 30 | 6 | 89 | 0 | 2.97 |
sriLanka Cricket band, sl vs ba hi 2013 1st test,



