Sri Lanka vs Pakistan 1st Test, Day 2 Highlights & Scodecard – 23 June 2012

June 23, 2012 by: in: Cricket

Sri Lanka472/All out (153.2 ov)
Pakistan48/5 (24.0 ov)
Pakistan trail by 424 runs with 5 wickets remaining in the 1st innings

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද ශී‍්‍ර ලංකා කණ්ඩායම තම පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 472 ක් ලබා ගත්තා. ශී‍්‍ර ලංකා ඉණිම වෙනුවෙන් කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199 යි.  ඔහුගේ දිත්ව ශතකය අහිමිවී ගියේ අවසන් කඩුල වෙනුවෙන් ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප්ට තම කඩුල්ල අජ්මාල් ඉදිරියේ ආරක්ශා කර ගැනීමට නොහැකිවීම නිසායි. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 101 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී සහීඩ් අජ්මාල් කඩුළු 05 ක් බිඳ හෙළුවා.
තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්ථාන කණ්ඩායම අද දිනය අවසනදී වනවිට කඩුළු පහක් දැවී ලකුණු 48ක් ලබා සිටිනවා.

Kumar Sangakkara was left stranded on 199, Sri Lanka v Pakistan, 1st Test, Galle, 2nd day, June 23, 2012

Sri Lanka 1st Innings   R B 4s 6s
  T Paranavitana st A Akmal & b S Ajmal 24 59 4 0 40.68
  T Dilshan lbw S Ajmal 101 180 13 1 56.11
  K Sangakkara not out 199 387 18 2 51.42
  M Jayawardene(c) b S Ajmal 62 132 9 0 46.97
  T Samaraweera st A Akmal & b S Ajmal 6 27 1 0 22.22
  A Mathews c & b S Ajmal 0 1 0 0 0
  P Jayawardene(wk) c A Akmal & b M Hafeez 48 87 8 0 55.17
  S Randiv c & b Abdur Rehman 8 28 1 0 28.57
  N Kulasekara c M Ayub & b M Hafeez 0 4 0 0 0
  R Herath runout (M Hafeez) 0 12 0 0 0
  N Pradeep b M Hafeez 0 5 0 0 0
  Extras b – 10, lb – 7, w – 5, nb – 2, Total – 24
  Total: (472 all out in 153.2 overs) 472 (3.08 runs per over)

Fall of Wickets
1/63 (Tharanga Paranavitana, 15.5 ov.), 2/187 (Tillakaratne Dilshan, 56.5 ov.), 3/315 (Mahela Jayawardene, 97.3 ov.), 4/335 (Thilan Samaraweera, 103.5 ov.), 5/335 (Angelo Mathews, 103.6 ov.), 6/415 (Prasanna Jayawardene, 133.5 ov.), 7/438 (Suraj Randiv, 140.3 ov.), 8/439 (Nuwan Kulasekara, 141.5 ov.), 9/455 (Rangana Herath, 149.1 ov.), 10/472 (Nuwan Pradeep, 153.2 ov.)

Bowler   O M R W Econ
Umar Gul   27 8 76 0 2.81
Junaid Khan   18 5 52 0 2.89
Mohammad Hafeez(c)   19.2 3 55 3 2.85
Saeed Ajmal   46 9 146 5 3.17
Abdur Rehman   43 7 126 1 2.93

********************************************************************************************

Pakistan 1st Innings R B 4s 6s SR
T Umar lbw N Kulasekara 9 15 2 0 60
M Hafeez(c) lbw S Randiv 20 56 3 0 35.71
A Ali c P Jayawardene & b N Kulasekara 0 1 0 0 0
Y Khan not out 15 58 0 0 25.86
S Ajmal c T Paranavitana & b S Randiv 0 1 0 0 0
A Shafiq c P Jayawardene & b R Herath 0 6 0 0 0
M Ayub not out 1 7 0 0 14.29
A Akmal(wk)            
A Rehman            
U Gul            
J Khan            
Extras b – 0, lb – 2, w – 1, nb – 0, Total – 3
Total: (48 for 5 in 24 overs) 48 (2 runs per over)

Fall of Wickets
1/17 (Taufeeq Umar, 4.2 ov.), 2/17 (Azhar Ali, 4.3 ov.), 3/43 (Mohammad Hafeez, 20.3 ov.), 4/43 (Saeed Ajmal, 20.4 ov.), 5/44 (Asad Shafiq, 21.6 ov.)

Bowler   O M R W Econ
Nuwan Kulasekara   7 3 15 2 2.14
Nuwan Pradeep   4 1 17 0 4.25
Rangana Herath   8 3 9 1 1.13
Angelo Mathews   2 2 0 0 0
Suraj Randiv   3 0 5 2 1.67

Special Offer

Galleries

Hiranya Minoli - Hot PicturesTania Deen - Hot PicturesMawbima Young - Cover PhotosKaushalya Udayangani - Hot PhotosRaini Charuka Goonatillake - Hot PicturesShameera Chandrasekera - Hot PicturesHashini Gonagala - Hot PicturesDinusha Rajapaksha - Hot Pictures

Advertisements


guru