Archive for Sinhala CSS Tutorials
CSS තුළදී font ප්‍රොපටි එක මගින් අකුරු වල font family එක, boldness බව හා අකුරු size එක දැක්වීම සිදු කරනවා. make money online Serif සහ Sans-serif Fonts අතර වෙනස පරිගණක තිරය මතදී sans-serif අකුරු පහසුවෙන් කියවිය හැකි ඒවා ලෙස සැලකෙනවා...
read more
CSS වල තවත් එක් වැදගත් අංගයක් තමයි වෙබ් පිටුවක ඇති අකුරු හැඩ ගැන්වීම. Text Color color යන ප්‍රොපටි එක CSS වලදී වර්ණ දැක්වීම සඳහා යොදා ගැනෙනවා. CSS තුළ මූලිකවම වර්ණ දැක්වීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. ශඩ් දෂමය (HEX) අගයක් ලෙස –..
read more
CSS මූලික හඳුනා ගැනීමේ අදියරයන්ගෙන් පසු අපි යොමු වෙන්නෙ CSS Styling කොටසට. පසුගිඅ පාඩම් ඔබට අතපසු වී හෝ අමතක වී ඇත්නම් මෙතනින් ගොස් නැවත කියවා බලා අත්හදා බැලීම් වල යෙදෙන්න. මේ පාඩමෙන් අප අවධානය යොමු කරන්නෙ CSS භාවිතයෙන් background එකක්..
read more
Inserting A Style Sheet Into HTML | HTML පිටුවකට CSS ඇතුලත් කිරීම – CSS Sinhalen 4
POSTED BY Lakshan Jayasinghe / 27 June, 2012
තෙවන පාඩම දක්වා ඔබ උගත්තේ CSS ඉගෙනීම හා භාවිතා කිරීම සඳහා අවශ්‍ය මූලින කරුණුයි. මේ පාඩමත් සමඟින් CSS වල සංකල්ප හඳුනා ගැනීමේ අදියර අවසන් වනවා. HTML ගොණුවකට CSS ඇතුල් කිරීම CSS ස්ටයිල් ශීට් එකක් HTML ගොණුවකට ඇතුලු කිරීම සඳහා ක්‍රම..
read more
Id සහ Class Selectors අප <p> ටැගයට css භාවිතයෙන් රතු පැහැය එක් කළා යැයි සිතන්න, දැන් ඔබට ඔබගේ මුළු HTML ගොණුව පුරාම ඇති <p> ටැගයේ අන්තර්ගතයන් පෙන්වන්නේ රතු පැහැයෙන්. මේ හේතුව නිසා CSS අපට ID හා Classes යන selectors හඳුන්වා..
read more
CSS Syntax CSS පේළියක් ලිවීමේදී කොටස් දෙකක් තිබෙනවා. ඒ selector එකක් සහ declaration එකක් හෝ වැඩි ගණනක්. Selector එක මගින් ඔබගේ දක්වන style එක apply විය යුතු HTML එලිමන්ට් එක කුමක් දැයි දක්වනවා. සෑම declaration එකක්ම property සහ value වශයෙන්..
read more
ඔබ දැනටමත් දැන සිටිය යුතු දෑ CSS පාඩම් මාලාවට යොමු වීමට මත්තෙන් ඔබ HTML ගැන මූලික අවබෝධයක් වත් ලබා තිබිය යුතුයි. ඔබට ඒ පිළීබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ HTML පාඩම් මාලාව අධ්‍යයනය කරන්න. CSS යනු කුමක්ද? CSS හි..
read more


