CSS Introduction | CSS හඳුනා ගනිමු.

June 20, 2012 by: in: Sinhala CSS Tutorials

ඔබ දැනටමත් දැන සිටිය යුතු දෑ

CSS පාඩම් මාලාවට යොමු වීමට මත්තෙන් ඔබ HTML ගැන මූලික අවබෝධයක් වත් ලබා තිබිය යුතුයි.

ඔබට ඒ පිළීබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ HTML පාඩම් මාලාව අධ්‍යයනය කරන්න.

CSS යනු කුමක්ද?

  • CSS හි දීර්ඝ තේරුම Cascading Style Sheets
  • HTML එලිමන්ට් වෙබ් පිටුවක පෙන්විය යුතු ආකාරය දක්වන්නේ styles වේ.
  • HTML වලින් කරගත නොහැකිවූ කාරණාවක් සිදු කිරීම සඳහා HTML  4.0 වලට styles එක් කර තිබේ.
  • External Style Sheets භාවිතය වෙබ් අඩවි නිර්මාණයේදී විශාල පහසුවක් ලබාදේ
  • External Style Sheets ගබඩා කර ඇත්තේ CSS files තුළයි.

Try It !

HTML වලින් කරගත නොහැකිවූ කාරණාවක් ?

HTML වලින් වෙබ් පිටුවක් ආකෘතිකරණය (formatting) කිරීම අදහස් නොකරන ලද්දක්.

එය නිමවා තිබෙන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතයන් අර්ථ දැක්වීම සඳහායි.

උදා:-

<h1>This is a heading</h1>

<p>This is a paragraph.</p>

HTML 3.2 වලදී <font> ටැගය හා color අනුලක්ෂණ එකතුවීමෙන් පසු වෙබ් අඩවි නිර්මාපකයන්ට ඇති වූ ප්‍රධාන ගැටළුව නම් එක් එක් පිටුව සඳහා වර්ණ යෙදීම් හා අකුරු හැඩ ගැන්වීම් වෙන වෙනම සිදු කළ යුතු වීමයි. එය විශාල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී කාලය මෙන්ම ශ්‍රමයද බොහෝ අපතේ යන කාරණාවක් වුනා.

මේ ගැටළුව විසඳීම සඳහා World Wide Web Consortium (W3C) විසින් CSS හඳුන්වා දෙනු ලැබුවා.

HTML 4.0 වලදී CSS කේත කොටස් වෙනම ගබඩා කර තැබීම කළ යුතුයි. අද දක්නට ඇති සියළුම වෙබ් බ්‍රවුසර CSS සඳහා සහාය දක්වනවා.

 ඊළඟ පාඩමේදී CSS Syntax / CSS රීති පිළිබඳ උගනිමු.

 

You searched for...
www siyathatv lk, 
  • http://www.facebook.com/ushanlakmal.punchihewa.5 Ushan Lakmal

    elz macho,,,,,

Special Offer

Galleries

Paboda Sandeepani Wedding PhotosWathsala Diyalagoda - Hot PicturesAshani Nilukshi - Hot PicturesDinakshi Priyasad - Hot PicturesMalith Perera\'s Wedding PhotosShameera Chandrasekera - Hot PicturesNelum Kuluna | Lotus Tower Sri LankaChandi Perera - Hot PicturesUpeksha swarnamali - Hot Pictures

Advertisements


guru