Kusa Paba Movie | කුස පබා සිනමා නිර්මාණය

මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරීන්ගේ කුස පබා සිනමා නිර්මාණය ඊ.ඒ.පී මණ්ඩළයේ සිනමා හල් වලදී තිරගත වීම පසුගිය 26 වනදා පටන් ඇරඹුණා.

කුස පබා චිතපටයේ එන ගීත සියල්ල බාගත කරගන්න

ජැක්සන් ඇන්තනී සහ පූජා උමාශංකර් ප්‍රධාන චරිත රඟපාන කුස පබා සිනමා පටයෙහි රවීන්ද්‍ර රන්දෙනිය, පාලිත සිල්වා, චාන්දනී සෙනවිරත්න, රොෂාන් රනවන, වීනා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුසුම් රේණු, ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක්ම රංගන කාර්යයෙන් දායක වෙති.

Kusa Paba Sinhala Movie Trailer

httpv://www.youtube.com/watch?v=gpDcn921SD4

[nggallery id=173]

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips