Sri Siddhartha Gautama (2013) The Movie

November 1, 2012 by: in: Entertainment

සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිත කතාවේ උප්පත්තියේ සිට සත්‍ය ගවේෂණය පිණිස මහාභිනිෂ්ක්‍රමණය කර බුද්ධත්වයට පත්වීම දක්වා ජීවිත කතාව කියැවෙන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා පටය ලබන වසරේ ජනවාරියේ සිට තිර ගතවීමට නියමිතයි.  සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය සඳහා නිශ්පාදන දායකත්වය නවීන් ගුණරත්නයි.

මෙහි සිද්ධාර්ථ චරිතයට පණ පොවන්නේ ඉන්දියාවේ නළුවන් තුන්සියයක් පමණ සලකා බලා තෝරාගත් ගගන් මලික් විසිනුයි. යශෝදරා දේවිය ලෙස අන්චල් සිංග්, මහාමායා දේවිය ලෙස අංශු මලික් හා දේවදත්ත ලෙස ගෞතමි ගුලාම් රඟපායි.

තවද සුද්ධෝදන රජු ලෙස රන්ජන් රාමනායකත්, සුප්‍රබුද්ධ රජු ලෙස ඩග්ලස් රණසිංහත්, නන්ද කුමරු ලෙස රොෂාන් රණවනත්, චන්න ඇමැති ලෙස සාරංග දිසාසේකරත්, බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංගත් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා පටයේ චරිත මවනවා.
මෙහි රූගත කිරීම් සිදු කෙරුණේ කැළණිය මානෙල්වත්ත විහාර භූමියේ සහ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේයි. මෙම චිත්‍ර පටයේ අංග රචනය ජයන්ත රනවක විසින් සිදු කර ඇති අතර සංගීතවත් කර ඇත්තේ ප්‍රදීප් රත්නායක විසිනුයි.



You searched for...
sri siddhartha gautama movie, sri siddhartha gautama, sri siddhartha gautama movie download, sri siddhartha gautama movie cast, sri siddhartha gautama film, siddhartha gautama movie, Sri Siddhartha Gautama film download, sri siddhartha gautama movie songs mp3, sri siddhartha gauthama, siddhartha gautama movie download, sri siddhartha gautama songs mp3, sri siddartha gauthama film, sri siddhartha gautama download, sri siddhartha gautama movie mp3 songs, sri siddartha gauthama, sri siddartha, sri siddhartha gautama mp3 songs, www sri siddartha gauthama com, sri siddhartha gautama movie mp3, Sri Siddhartha Gautama theme song, 
  • uspnet

    ane ammapaa mehemath piriheemak…

  • Deva Sameera

    enakan imuuuuuuuuuuuuuu

Special Offer

Galleries

Amaya Fernando - Hot PicturesPiumi Purasinghe  - Hot PhotosKanchana Rathnayake - Hot PicturesJudy Muller - Hot PicturesMenaka Maduwanthi - Hot PhotosAnjana Weerasinghe - Hot PicturesShreema Amarasinghe - Hot PhotosNilukshi Amanda - Hot PicturesUddima Oshadi - Hot Photos