Archive for Tips & HowTo
එදිනෙදා සංනිවේදන මාධ්‍යක් තරමටම දැන් Chat කිරීම ජනප්‍රිය වී තිබෙනවා. එදා සිට අද දක්වාම තම පරිශීලකයන්ට හොඳ Chat අත්දැකීමක් ලබාදෙන්න ෆේස්බුක් මහන්සි ගත්තා. මෑත කාලයේ ෆේස්බුක් වෙත එක් වුණු Timeline, Graph Search වලට අමතරව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සදහා හඳුන්වා දුන්..
read more
උදේ සිට රාත්‍රිය වන තුරුම අපගේ සිත තුලට කෙතරම් සිතිවිලි ප්‍රමාණයක් නම් ගලා එනවා ඇතිද ? මේ සිතිවිලි, ඔබ යන එන අතර මග හමුවන දෙයක් අපට යම් අවස්ථාවක යලි අවශ්‍ය වීමට පුළුවන් ඒවා ඔබ මතක තබා ගන්නේ කෙසේද ? එසේත්..
read more
Windows මෙහෙයුම් පද්ධති කෙතරම් දියුණු වුවත් එහි මවුස් කර්සරය එතරම් වෙනස් කම් වලට ලක් වූයේ නැහැ. Windows මුල් සංස්කරණ වල තිබූ කර්සරයට සමාන කර්සරයක් Windows 8 වලදීත් අපි භාවිතා කරනවා. මේ පෙනුමෙන් ඔබ දැන් විඩාපත් වී ඇතිනම් එය අලුත් ආරක..
read more
Facebook එකේ Fake Profiles හඳුනාගන්නෙ මෙහෙමයි – මෙන්න මෘදුකාංගයක් !
POSTED BY Lakshan Jayasinghe / 29 April, 2013
ෆේස්බුක් වල ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වීමත් සමඟ එය අකටයුතු සඳහා යොදා ගැනීමද බොහෝ සේ ඉහල යමින් පවතිනවා. ෆේස්බුක් වලට ඇති ප්‍රධානම තර්ජනය නම් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. නොදන්නා අය සමඟ ෆේස්බුක් චැට් කරන විට කාටත්..
read more
දැන් Chrome බ්‍රවුසර් එකෙන් Office ලිපි ගොණු බලන්න පුළුවන්
POSTED BY Lakshan Jayasinghe / 27 April, 2013
මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජයට අදාල, ඩොකියුමන්ට් එකක්, එක්සෙල් ගොණුවක් හෝ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් විවෘත කර ගැනීමට ඔබේ පරිගණකයට දැන් මෘදුකාංග ස්ථාපනය කළ යුතු වන්නේ නෑ. ඔන්ලයින් සේවාවන්ට අප්ලෝඩ් කර කරදර විය යුතු වන්නේත් නැහැ. ඔබ එදිනෙදා අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කරන Google..
read more
Google ඔබ කැමති බෙව් අඩවියක සෙවුම් යන්ත්‍රයක් බවට පත්කරගන්න
POSTED BY Lakshan Jayasinghe / 25 April, 2013
අන්තර්ජාලයේ සැරිසරන විට Search කිරීම කියන්නෙ අපිට බොහොම පුරුදු දෙයක්. නමුත් අපි සෙවීම් කරන්නේ Google සෙවුම් යන්ත්‍රයේ පමණක්ම නොවේ. Facebook, Ebay, Amazon, IMDB ආදී වෙබ් අඩවි ගණනාවක අපි විවිධාරාරයේ සෙවීම් සිදු කරනවා. මිතුරෙක්ව සෙවීමට Facebook වෙබ් අඩවියටත්, වීඩියෝවක් සෙවීමට Youtube..
read more
වෙබ් බ්‍රවුසරයෙන්ම ටොරන්ට් සෙවීමට හා බාගත කිරීමට පුළුවන්
POSTED BY Lakshan Jayasinghe / 24 April, 2013
අන්තර්ජාලයෙන් යමක් Download කිරීම සඳහා ඇති ක්‍රම අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් තමයි ටොරන්ට් කියන්නෙ. අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් ටොරන්ට් ගැන නොදන්නා අයෙක් නැති තරම්. සාමාන්‍යයෙන් ටොරන්ට් එකක් බාගත කිරීම සඳහා ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍යයි. ඒ සඳහා BitTorrent, µTorrent වැනි මෘදුකාංග..
read more
අන්තර්ජාලය , පරිගණක හා පරිගණක මෘදුකාංග අතර නිතර සැරිසරණ ඔබට විවිධාකාර ෆයිල්ස් වර්ග හමු වී ඇතිරුදාහරණයක් ලෙස අපි අතර ජනප්‍රිය mp3, jpg, wmv, exe ආදී ෆයිල්ස් වර්ග සේම ඔබ නොදන්නා ෆයිල්ස් වර්ගත් බොහෝ තිබෙන්නට පුළුවන්. නොදන්නා ෆයිල් ටයිප් එකක් අපට..
read more
ෆයර්ෆොක්ස්, ක්‍රෝම් ස්ලෝ වෙලාද ? 3 ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි
POSTED BY Lakshan Jayasinghe / 20 April, 2013
පරිගණකය ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා..
read more
සැබැවින්ම අන්තර්ජාලය ආරක්ෂිත ස්ථානයක් නොවන වග ඔබ දන්නවා ඇති. නමුත් අපගේ බොහෝ රහසිගත පණිවිඩ පවා හුවමාරු කරගැනීමට අප යොදාගන්නේ අන්තර්ජාලයයි. එය කෙතරම් ආරක්ෂිත දැයි අප කවුරුත් දන්නේ නැහැ. නමුත් මෙයට විසඳුමක් ලෙස රහසිගත පණිවිඩ අන්තර්ජාලය හරහා යැවිය හැකි ආරක්ෂිත ක්‍රමයක්..
read more
එදිනෙදා අන්ර්ජාලයේ සැරිසරන අප බොහෝ දෙනා අන්තර්ජාලයේදූ වැඩියෙන්ම කරන දෙය “සෙවීම” කිව්වොත් නිවැරදියි. ඒ තරමට අපි විවිධාකාර දේවල් Search කරනවා. Google වෙබ් සෙවීමේ සිට Wikipedia ලිපි, Youtube වීඩියෝස්, IMDB හි සිනමා පට ගැන විස්තර හා කුඩා පින්තූරය දක්වා සෑම දේම..
read more
වෙබ් අඩවි හොස්ට් කරන්න නොමිලේ හොස්ටිං දෙන ආයතන ඕණෑ තරම් තිබෙනවා. නමුත් ඔබට ඔබගේ වෙබ් අඩවිය Dropbox තුළ වුවත් පහසුවෙන් හොස්ට් කරගැනීමට පුළුවන්. Dropbox යනු දැන් ජනප්‍රියම Cloud Storage එකක් වන නිසා කෙදිනකවත් ඔබේ වෙබ් අඩවිය අකර්මණ්‍ය නොවේවි. මේ සඳහා..
read more


