Archive for Illustrator | Sinhala Video Tutorials
Swatches, Brushes and Symbols in Illustrator | ස්වොචස්, බ්‍රෂස් සහ සිම්බල්ස් පැලට – Illustrator Sinhala Video Tutorial 4
POSTED BY Lakshan Jayasinghe / 5 December, 2011
හතරවන පාඩමෙන් අප අවධානය යොමු කරල තියෙන්නෙ ඉලස්ට්‍රේට වල තවත් වැදගත්ම පැලට් තුනක් වෙත. ඒ තමයි Swatches, Brushes සහ Symbols පැලට්. මේ දේවල් පිළිබඳ සම්පූරණ විස්තරයක් සහ එම පැලට් නිර්මාණ කරණයේදී භාවිතා වන අන්දම මෙවර පාඩමෙන් ඉදිරිපත් කර තිබෙනවා. make..
read more
Drawing a Pencil in Illustrator | ඉලස්ට්‍රේටර් වලින් පැන්සලක් අඳිමු – Illustrator Sinhala Video Tutorial 3
POSTED BY Lakshan Jayasinghe / 5 December, 2011
ඇඩෝබි ඉලස්ට්‍රේටර් තෙවන පාඩම අපි අද ඉදිරියත් කරනවා. මෙම පාඩමෙන් උත්සහ ගන්නෙ අප මෙතෙක් ඉගෙනගත් දැනුම භාවිතා කර සරළ නිර්මාණයක් කරන ආකාරය විමසා බැලීමට. රූපයේ දැක්වෙන ආකාරයේ පැන්සලක් තමා නිර්මාණය කරන්නේ. මූලික හැඩතල සහ වර්ණ පමණයි යොදාගෙන තිබෙන්නේ, පාඩම ඉගෙනගනිද්දි..
read more
Getting Started with Adobe Illustrator | ඉලස්ට්‍රේටර් වල මූලික ටූල්ස් කිහිපයක් හා වැඩ කරන හැටි – Illustrator Sinhala Video Tutorial 2
POSTED BY Lakshan Jayasinghe / 5 December, 2011
ඇඩෝබි ඉලස්ට්‍රේටර් දෙවන පාඩම මගින් අවධානය යොමු කරල තියෙන්නෙ තවත් වැදගත් මූලික හඳුනා ගැනීම් කිහිපයක් වෙත. මේ යටතේ ටූල් බොක්ස් එකේ ප්‍රධාන ටූල්ස් කිහිපයක් සහ ඒවායින් වැඩ කරන අන්දමද පැලට්ස් භාවිතා කරන අන්දමද විස්තර කොට තිබෙනවා. විවිධ ටූල්ස් භාවිතා කරමින්..
read more
Introduction to Adobe Illustrator | ඇඩෝබි ඉලස්ට්‍රේටර් මුල සිටම – Illustrator Sinhala Video Tutorial 1
POSTED BY Lakshan Jayasinghe / 5 December, 2011
මේ ඇඩෝබි ඉලස්ට්‍රේටර් ආරම්භක වීඩියෝ පාඩම. මෙමගින් මූලිකවම ඉලස්ට්‍රේටර් යනු කුමක්දැයි අවධානය යොමු කොට තිබෙනවා. එමෙන්ම ඉලස්ට්‍රේටර් වල අතුරු මුහුණතේ මූලික කොටස් හදූනා ගැනීමට හා මූලික හුරුව ලබා ගැනීමට මෙම වීඩියෝ පාඩම ඉවහල් වනු ඇති. This is the first Adobe..
read more


