Archive for Inspiration
2004 සිට මේ දක්වා Facebook Profile එකේ සිදු වූ වෙනස්කම් [PICS]
POSTED BY Lakshan Jayasinghe / 7 May, 2013
ලංකාව තුළ Facebook සමාජ ජාලය ජනප්‍රිය වී දැන් බොහෝ කාලයක් වෙනවා. එදා සිට අද දක්වාම ෆේස්බුක් විවිධ වෙනස්කම් වලට මුහුණ දුන් බව ඔබට මතක ඇති. සුළු වෙනස්කම් නිතරම සිදුවන ෆේස්බුක් වෙබ් අඩවියේ එක් අවුරුද්දක දක්නට තිබූ පෙනුම අනෙක් අවුරුද්ද වන..
read more
ස්මාට් ෆෝන් භාවිතා කරන ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව තමයි බැටරි ඉක්මනින් ක්ෂය වීම. ඒ අපහසුතාවෙන් මිදීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් ස්මාට් ෆෝන් එක නැවත ආරෝපණය කර ගැනීමට තිබෙන්නේ ඔබේ චාජරය පමණයි නේද ? නෑ… ඒ සඳහාත්..
read more
Logo Design එකක් කියන්නෙ Graphic නිර්මාණ කරුවෙක්ගෙ උච්චතම ප්‍රයත්නයක්. සම්පූරණ සමාගමකම සංකල්පය වර්ණ දෙකක් තුනක් හා හැඩතල කිහිපයක් භාවිතයෙන් ලොවටම කියන්න මේ ලෝගෝ එකට හැකියාව තිබෙනවා. ඒ නිසා ග්‍රැෆික් නිර්මාණ කරුවා හැකි සෑම කෝණයකින්ම බලා ඉතා සූක්ෂමව තම නිර්මාණ කටයුත්තෙහි..
read more
තාක්ෂණ ලොවේ අලුත් හා වැදගත් නිශ්පාදන පිළිබඳව අපි ඔබට නිතරම පුවත් ගෙන එනවා. ඒත් මේ කියන්නෙ වැදගත් නිශ්පාදනයක් ගැන නම් නොවේ. මේ එතෙක් මෙතෙක් ලොව බිහිවුණු නිශ්පාදන අතුරින් වැඩකට නැතිම නිශ්පාදන ටිකක්. බලන්න ඔබේ නිවසෙත් මේ වගේ උපකරණ තියනවද කියලා…..
read more
පසුගිය සමයේ වැඩියෙන්ම කතා බහ වුණ චරිත අතරට ඇපල් සමාගමේ හිටපු ප්‍රධානී ස්ටීව් ජොබ්ස් නිරායාසයෙන්ම එකතු වුණා. ඒ ඔහු පසුගිය ඔක්තෝබරයේ අභාවප්‍රාප්ත වූ නිසා. මේ ඔහු සිහිකරමින් චිත්‍ර ශිල්පීන් විසින් ඇඳි සිතුවම් කිහිපයක්. . You searched for...steve jobs drawings, ..
read more
ඩෙබිට් කාඩ් , ක්‍රෙඩිට් කාඩ් අප සැවොම භාවිතා කරනවා. ඒ සමඟම අපේ මතකයට එන දෙයක් තමයි PIN අංකය. මේ පින් අංක පිළිබඳව සැකසුණු infographic එකක්...
read more
ජංගම දුරකථන අප සෑම දෙනාම භාවිතා කරන උපකරණයක්. ඉතින් ඒ ඔබ අත රැඳි ජංගම දුරකථනය ගැන රසවත් කාරණා කිහිපයක් තමයි මේ… ලොව ප්‍රථම අතේ ගෙන යා හැකි වානිජ්‍ය දුරකථනය නිපදවූයේ Motorola සමාගම විසින්. එය DynaTAC 8000X නම් වූවා. ලොව ප්‍රථම..
read more
Creative World Map Designs | ලෝක සිතියම් ඇදීමේ අලුත්ම කළාව !
POSTED BY Lakshan Jayasinghe / 15 July, 2012
විවිධාකාරයේ ලෝක සිතියම් අප කොතෙකුත් දැක තිබෙනවා. එහෙත් මෙවැනි ලෝක සිතියම් ඔබ දැක තිබේදැයි බලන්න… ..
read more
Web Designing සහ Graphic Designing කරන අයට නිතරම අවශ්‍ය යෙදුම් Wallpapers ලෙස
POSTED BY Lakshan Jayasinghe / 13 June, 2012
Web Developing කරන අයට වගේම Graphic Design කරන අයටත් තම තමන්ගේ ක්ෂේත්‍ර නිතරම භාවිතා වන යෙදුම් හා කෙටි මං විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ලම මතක තබා ගැනීම තරමක් අපහසු කටයුත්තක්. නිතරම භාවිතා වන යෙදුම් පොත් පෙරල පෙරලා, අන්තර්ජාලය පුරා සෙවීමත්..
read more
15 Most Misspelled English Words | ඉංග්‍රීසියේ වැඩියෙන්ම වරදින වචන 15
POSTED BY Lakshan Jayasinghe / 1 May, 2012
ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවේ. ඒ නිසාම බොහෝ අවස්ථා වල ඉංග්‍රීසි කතා කිරීමට හෝ ලිවීමට ගොස් වන වැරදීම් එමටයි. ඉංග්‍රීසි තම මව් භාශාව වන අයට පවා මෙසේ වැරදීම් නොවනවා කිව්වොත් එය බොරුවක්. ඉතින් මේ තියෙන්නෙ එසේ ඉංග්‍රීසි භාශාව ලිවීමේදී වැඩියෙන්ම..
read more
Browser Wars – Funny Image | බ්‍රවුසර් යුද්ධයේ ප්‍රවාහන සංස්කරණය
POSTED BY Lakshan Jayasinghe / 16 March, 2012
බ්‍රවුසර යුද්ධයත් ලෝක යුද්ධ තරමටම කතා බහට ලක්වෙන දෙයක් වෙලා. හැම කෙනෙක්ටම තමන් භාවිතා කරන වෙබ් බ්‍රවුසරය හොඳම එක වෙද්දි අනිත් අය භාවිත කරන ඒවා වැඩක් නැති ඒවා ලෙස හිතෙනවා. ඉතින් මේ ඔය තරඟය වෙනස් පැත්තකින් දැකීමක්. ෂෙයා කරන්නත් අමතක..
read more
ඡායාරූප ගැනීමේදී අප බොහෝ උත්සාහ කරන දෙයක් තමයි අදාල වස්තුව නාභිගත කිරීම. නාභිගත කිරීම හරියාකාරව සිදු නොවුනහොත් ඡායාරූපයේ ඇති කලාත්මක බව නැතිවී යනවා.මෙම අපහසුතාවය මඟ හැර ගැනීමට Lytro නමින් අලුත් කැමරාවක් නිශ්පාදනය කොට තිබෙනවා. මෙය light field නම් තාක්ෂණය භාවිතා..
read more


