Browser Wars – Funny Image | බ්‍රවුසර් යුද්ධයේ ප්‍රවාහන සංස්කරණය
March 16, 2012 by: Lakshan Jayasinghe in: Inspirationබ්‍රවුසර යුද්ධයත් ලෝක යුද්ධ තරමටම කතා බහට ලක්වෙන දෙයක් වෙලා. හැම කෙනෙක්ටම තමන් භාවිතා කරන වෙබ් බ්‍රවුසරය හොඳම එක වෙද්දි අනිත් අය භාවිත කරන ඒවා වැඩක් නැති ඒවා ලෙස හිතෙනවා. ඉතින් මේ ඔය තරඟය වෙනස් පැත්තකින් දැකීමක්.
ෂෙයා කරන්නත් අමතක කරන්න එපා…




