2001 සිට දශකයක ඇපල් කෙරුවාව ! | Apple [Infographic 2001 - 2011]
December 9, 2011 by: Lakshan Jayasinghe in: Inspirationවර්ෂ 2001 සිට 2011 දක්වා වූ දශකයක කාලය තුල ඇපල් සමාගම එළි දැක්වූ නව නිෂ්පාදනයන් ගණන බොහොමයකි. එම ගණනට වඩා වැදගත් වන්නේ එම නිශ්පාදන හරහා ඔවුන් ලොවට දායාද කළ තාක්ෂණය හා නවමු අදහස් ගොන්නයි. ඉතින් මෙසේ රූප පෙළගස්වා තිබෙන්නේ දශකයක් තුල ඇපල් සමාගමේ දියුණුවයි…








