LKTips for Chrome | English – Sinhala Instant Word Translate Extension For Chrome | LKTips ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි – සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය

December 3, 2011 by:

LKTips for Chrome | English – Sinhala Instant Word Translate Extension For Chrome

LKTips ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි – සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය 

LKTips ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. 

මේ ඇඩෝනය සියළුම ගූගල් ක්‍රෝම් වෙබ් ගවේෂක සඳහා සහය දක්වයි.

This article is about a chrome extension which instantly translate English words to Sinhala language.Visit here for the firefox addon.

lktips-dl

LKTips 1.2 හි විශේෂතා (2011 නොවැම්බර් 04)

  • ගූගල් ක්‍රෝම් නවතම සංස්කරණ සඳහා සහාය දක්වයි.
  • වර්ණ වෙනසක් කර තිබේ.

 LKTips 1.0 හි විශේෂතා (2011 ජූනි 24)

  • මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
  • වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචනයක් පරිවර්ථනය කිරීමේ හැකියාව.
  • අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
  • ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා සිංහලට පරිවර්ථනය කිරීම.
  • පැහැදිළි හා සරළ පෙනුම.
  • වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
  • මේ දක්වා සියළුම ක්‍රෝම් සඳහා සහය දැක්වීම.
  • පරිපූර්ණ වචන කෝෂය.
  • නිවැරදිව නිපදවා තිබීම.

How To Install Guide - ස්ථාපනය කරන ආකාරය

සටහන:

package is invalid: ‘CRX_FILE_NOT_READABLE’.

මෙම එක්ස්ටෙන්ෂනය ස්ථාපනය කිරීමට යාමේදී ඔබට ඉහත පණිවිඩය දිස්වේනම් පහත පියවර අනුගමනය කරන්න.

  1. පැරණි LKTips සංස්කරණ ක්‍රෝම් වෙතින් ඉවත් කරන්න.
  2. ඩවුන්ලෝඩ්ස් ෆෝල්ඩරයේ LKTips පෙර බාගත කරන ලද LKTips ගොණු වේනම් ඒවාත් ඉවත් කරන්න.
  3. දැන් නැවත LKTips for Google Chrome බාගත කරන්න.
  4. දැන් අලුතෙන් බාගත කරන ලද lktips.crx ගොණුව ඩෙස්ක්ටොප් එක මතට කොපි කරගන්න.
  5. දැන් එය ගූගල් ක්‍රෝම් මගින් විවෘත කරගන්න.
You searched for...
lktips for chrome, chrome sinhala extensions, lktips chrome, sinhala addon for chrome, english sinhala converter, english to sinhala translation google, sinhala for chrome, google translate english to sinhala, google chrome sinhala plugin, english sinhala translation google, lktips for google chrome, sinhala dictionary for chrome, sinhala english translation google, google translate sinhala to english, english sinhala translator google, chrome lk, how to install sinhala dictionary to chrome, google chrome to sinhala tips, sinhala to english translation google, sinhala addons for chrome, 
  • Chevin

    this is not working anymore, please add this to crom web store

  • fade up trying this

    add to chrome web store. now its useless

  • http://tharindathisara.blogspot.com/ Tharinda Thisara

    please add this to chrome web store …because now extensions only can add using chrome web store

  • https://twitter.com/LAHUGALA Senarath Bandara

    add to chrome web store……

  • http://www.facebook.com/thisallakpura.sac Lahiru Rulezz

    this is not working anymore, please add this to crom web store

  • Guest

    Still doesnt work on mine also,, pls add this to chrome web store…

  • http://www.facebook.com/sachith07 Sachith Aravinda

    මෙන්න මෙහෙම කරන්න,

    1. lktips.crx file 1 download කරගන්න

    2. Chrome open කරල Settings වල Extension වලට යන්න

    3. lktips.crx file 1 Drag කරලා Chrome Extension එකට දාන්න ( එහෙම Drag කරලා දැම්මයින් පස්සේ මේ file 1 තියන තැන වෙනස් කරන්න එපා)

    4. එතකොට Chrome එකේ Address Bar එකේ දකුණු පැත්තේ Lk Tips icon එක පෙන්නනවා, ඒක Right Click කරලා Option යන්න. Lktips Option page එක load වෙලා ඉවර වෙනකල්ම ඉන්න.

    දැන් ගින්දර වගේ LKtips වැඩ කරයි :)

    • Nadz

      I followed your steps. It works for me :) Thank You…

      • tharusha

        Thanks.

  • shabri

    Crome ekata meka den weda karanee nethee aii ?? addon eka insatall karala crome eka close karaoth addon eka neha why is that

  • Susan Dain Mark

    oh man it’s working! thanxz buddy! (Y)

  • http://www.facebook.com/tsyssampath Thusitha Sampath

    එල….වැඩ…වැඩ….පින්ම් අයිති වේවා….!!

  • saga

    meka ekaparama wada karanna nathuwa giyane :(
    mokada mnda

  • Dananjaya Madhushanka

    aluth chrome ekata wada nane.. hadala dennakoooo

Special Offer

Galleries

Nadeeka Perera - Hot PicturesViveka - Hot PhotosVasana Danthanarayana - Hot PicturesIshara Koralage - Hot PicturesBiggest Firework Display Of All Time Golden Jubilee KuwaitFallon Michelle - Hot PhotosAmila Nadeeshani - Hot PicturesThushara Dharmawickrama - Hot PicturesChula Padmendra - Hot Pictures