චීනයේ අසරණ ඉබ්බෝ…

March 16, 2012 by: in: Mini Stories

මේ ගැන වාර්තා වෙන්නේ චීනයේ එක්තරා වෙළඳ නගරයකින්. කුඩා ඉබි පැටවුන් වර්ණ ගැන්වූ ජලයේ බහා මුද්‍රිත පැකට්ටුවකට සිරකර කරේ එල්ලා ගැනීමට මාලයකුත් දමා විකිණීම සිදු කරනු ලබනවා. වෙළදාම කරන පුද්ගලයා පවසන්නේ එක් පැටවෙකුට තව මාස 5ක් හෝ 6ක් ජීවත් විය හැකි බවයි. එක් මාලයක් චීන යූ ආන් 5ක් මුදලකටයි අළෙවි වන්නේ.

මේ පහත් මට්ටමේ ක්‍රියාව නිසා අසරණ ඉබි පැටවුන් දහස් ගණනකගේ ජීවිත අහිමිවී යනු නියතයි. මුදල් උපයා ගැනීමට හැකිනම්තාපට අයිති නෙති අනෙකෙකුගේ ජීවිත දහස් ගණනකට පවා මිලක් නියම කිරීමට මේ මිනිසුන් සූදානම්.

Categories
Tags

Special Offer

Galleries

Pooja Atapattu - Hot PhotosYamuna Erandathi - Hot PicturesAnesta Barnett - Hot PicturesPaboda Sandeepani - Hot PicturesSachini Ayendra - Hot PicturesChami Chamodi - Hot PicturesShreema Amarasinghe - Hot PhotosChami Dilrukshi - Hot PicturesYoland Claire Jansz - Hot Pictures

Advertisements


guru