විභාග ශාලාව ක්‍රීඩා පිටියේ !
April 19, 2012 by: Lakshan Jayasinghe in: Mini Storiesවිභාග වලදි ළමයින් හොර වැඩකිරීම දරුණු මට්ටමකට පැමිණීම නිසා චීනයේ Hubei පළාතේ Wuhan ප්‍රදේශයේ පාසලක විදුහල්පති වරයෙක් තමන්ගේ පාසලේ විභාග කටයුතු ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කොට තිබෙනවා.
ඒත් වැස්සොත් ?



