What can Google do ? | ගූගල්ට කරන්න පුළුවන් මොනවද?
February 20, 2012 by: Lakshan Jayasinghe in: Mini Storiesඋදේ පාන්දර දවස පටන් ගත්ත වෙලාවෙ සිට දවස අවසාන වෙනකම් අපි අන්තර්ජාලය හරහා විවිධ වැඩ රාශියක් සිදු කරගන්නවා. ඔය අතර ගූගල්ට හිමි වෙන්නෙ අති විශේෂ තැනක්. දැන් ගූගල් කියන්නෙ නිකන්ම නිකන් සර්ච් එන්ජින් එකක්ම නොවෙයි. ගූගල්ට කරන්න පුළුවන් ප්‍රධාන වැඩ කිහිපයක් එකතු කරළා ඔවුන් විසින් ඉදිරිපත් කරපු වීඩියෝවක් තමයි මේ.


