Archive for Tech News
Apple iOS 7 හි අලුත් විශේෂාංග ගැන සම්පූරණ විමසා බැලීමක්
POSTED BY Lakshan Jayasinghe / 12 June, 2013
ඇපල් සමාගමේ ජංගම උපාංග සඳහා වන අලුත්ම මෙහෙයුම් පද්ධතිය Apple iOS 7 නමින් මේ වන විට නිකුත් වී හමාරයි. සෑම අලුත් නිශ්පාදනයක්ම “the best ever” ලෙස හැඳින්වීමට නම් දරා සිටින ඔවුන් මෙම මෙහෙයුම් පද්ධතියත් එසේ හඳුන්වනවා. WWDC 2013 හි දී හඳුන්වා..
read more
දිය යට ඡායාරූප ගත කරන්න Samsung සමාගමෙන් Galaxy S4 Active
POSTED BY Lakshan Jayasinghe / 5 June, 2013
ජලයට සහ දුහුවිලි වලට ඔරොත්තු දෙන ස්මාට් ජංගම දුරකථන නිෂ්පාදනයට සෝනි සමාගම පෙළඹීමත් සමඟ ජංගම දුරකථන කරළියේ නව මං පෙතක් එළි කරන්නට ඔවුන් සමත් වූවා. එහි සාර්ථකත්වය ඔස්සේ යමින් මේ තරඟයට අලුතෙන්ම පිවිසෙන්නේ සැම්සුන්ග් සමාගමයි. ඒ ජලයට සහ දුහුවිලි වලට..
read more
Opera නාමය වෙබ් බ්‍රවුසර ලෝකයේ නිතර ඇසෙන නමක් වුවත් ඩෙස්ක්ටොප් බ්‍රවුසර් කරළියෙහි Opera සඳහා ඇත්තේ සුළු ස්ථාණයක් පමණයි. නමුත් ජංගම දුරකථන සඳහා ඇති බ්‍රවුසර අතරින් ඉහල තැනක රැඳී සිටින්නට Opera ට හැකියාව ලැබී තිබෙනවා. එසේ හැකියාව ඇති ඔපපෙරා ස්අමාගම ඔවුන්ගේ..
read more
මෑත කාලයේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් එළි දැක්වීම් ගණනාවක් පිට පිටම සිදු කළා. වින්ඩෝස් 8 නිකුත් කර වැඩි කාලයක් ගතවීමටත් මත්තෙන් ඔවුන්ගේ මීළඟ මෙහෙයුම් පද්ධතිය වන Windows 8.1 නිකුත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වනවා. Windows 8 සඳහා වන අප්ඩේට් එකක් ලෙස..
read more
Google+ නිල වශයෙන් හඳුන්වා දී අවුරුදු දෙකක පමණ කාලයකට පසු එහි පෙනුම සම්පූරණයෙන්ම පාහේ වෙනස් කරමින් අලුත් අතුරු මුහුණතක් එකතු කර තිබෙනවා. මෙවර Google I/O හි දී මේ අලුත් අතුරුමුහුණත ගූගල් සමාගම විසින් එළි දැක්වූවා. තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ උපාංග..
read more
මොසිලා ෆයර්ෆොක්ස් හි 21 වැනි සංකරණය නවමු විශේෂාංග රැසක් සමඟින් දැන් නිකුත් වී තිබෙනවා. වෙබ් ඩිවලොපර්ස්ලාට මෙන්ම පෞද්ගලිකත්වය ගැන වැඩියෙන් සිතන සාමාන්‍ය පරිශීලකයන්ටද මේ හරහා වාසි රැසක් සැලකෙනවා. Do Not Track, Health Report සහ Remote Target profiling යන අලුත් විශේෂාංග..
read more
Nokia සමාගම තමන්ගේ මුල්ම Windows Phone ජංගම දුරකථන වන Lumia 800 සහ Lumia 710 නිකුත් කළේ 2011 වසරේදී. එතැන් පටන් මේ දක්වා දෑ අවුරුද්දක කාලයක් Windows Phone මෙහෙයුම් පද්ධතිය සහ Nokia සමාගම දිගු ගමණක් පැමිණියා. ඔවුන්ගේ එකතුවෙන් අද තවත් අලුත්..
read more
සෝනි සමාගම Xperia Z ඛාණ්ඩයේ තවත් අලුත් ස්මාට් ජංගම දුරකථනයක් නිකුත් කර තිබෙනවා. ඒ Sony Xperia ZR. මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය වන්නේ දිය යට වීඩියෝ හා ඡායාරූප ගත කිරීමේ හැකියාවයි. අඟල් 4.6ක තිරයක් හා මෙගා පික්සල 13 ක කැමරාවක් මෙහි..
read more
Apple සමාගමේ මීළඟ මෙහෙයුම් පද්ධතිය iOS 7. ඒ ගැන කටකතා දැන් දැන් අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතිනවා. නවතම ආරංචි වලට අනුව මෙතෙක් iOS හි පැවති Design එක වෙනුවට වර්ථමානයේ ජංගම දුරකථන වල ජනප්‍රිය Flatten අතුරුමුහුණතක් යොදා ගැනීමට ඇපල් සමාගම අපේක්ෂා කරනවා...
read more
Net Applications ආයතනයේ වාර්තා අනුව ලොව වැඩියෙන්ම භාවිතා වන වෙබ් බ්‍රවුසරය වන්නේ Internet Explorer 8. පසුගිය දා Microsoft සමාගම ප්‍රකාශ කළේ ඔවුන්ගේ මෙම බ්‍රවුසරයේ ඇති දුර්වලතාවන් කිහිපයක් හඳුනාගෙන ඇති බවයි. මේ දුර්වලතාවයන් නිසා ඔබේ පරිගණකයට හානිකර වැඩසටහන් එවීමට හා එමගින්..
read more
ස්මාට් ෆෝන් භාවිතා කරන බොහෝ දෙනෙක් viber ගැන දන්නවා. Viber යනු Android, iOS, Blackberry හා Windows Phone මෙහෙයුම් පද්ධති සහිත දුරකථන සදහා ඇති අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් හා පණිවිඩ යැවිය හැකි VOIP සේවාවක්. මෙතෙක් ජංගම දුරකථන වලට සීමා වී පැවති..
read more
සැම්සුන්ග් සමාගම ඔවුන්ගේ ටැබ්ලට් පරිගණක පවුලට අලුත් සාමාජිකයෙක් එක කර තිබෙනවා. ඒ Samsung Galaxy Tab 3. මේ බව ඔවුන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් මීට අවුරුදු දෙකකට පමණ කලින් නිකුත් කිරීමට තිබූ ටැබ්ලට් එකක් දැන් නිකුත්..
read more

