5 Ways to Recover Data from Scratched CD or DVD | හානි වූ CD හෝ DVD එකකින් දත්ත නැවත ලබා ගැනීම.

March 3, 2012 by: in: Tech News, Tips & HowTo

CD හා DVD දැන් දැන් අපගේ මතකයෙන් ඉවත්වීගෙන යන දේවල්. නමුත් තවමත් අපි ඒවා භාවිතා කරනවා. CD හා DVD භාවිතා කරන විට අපට මුහුණ දෙන්න වෙන ප්‍රධාන ගැටළුවක් තමයි CD හා DVD හානියට ලක් වීම. අපගේ වටිනා දත්ත ප්‍රයෝජනයට නොගත හැකි ලෙස මෙයින් විනාශ වීමට හැකියාව තිබෙනවා.

නමුත්, එවැනි හානියට ලක් වී CD හා DVD වල ඇති දත්ත කියවා ගැනීමට උදව් වන මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. එම මෘදුකාංග වල උදව්වෙන් අපගේ විනාශ වූ දත්ත නැවත ලබා ගත හැකියි. මේ එවැනි මෘදුකාංග පහක්…

1. ISOPuzzle

හානියට ලක් වූ හෝ හරියාකාරව ලිවීමට ලක් නොවී CD හෝ DVD එකක් ඇති දත්ත කියවා බලා නිවෙරදි ලෙස සකස් කොට ISO ඉමේජයක් ලෙස සකස් කොට දෙන මෘදුකාංගයකි ISOPuzzel.

2. CD Recovery Toolbox

මෙම මෘදුකාංගයත් CD එකක හෝ DVD එකක ඇති හානියට ලක් වූ දත්ත හරියාකාරව කියවා ගැනීමට හා රිපෙයා කිරීමට භාවිත කළ හැකි නොමිලේ දෙන මෘදුකාංගයක්.

3. CDCheck

CDCheck මෘදුකාංගයත් මෙම කාර්ය සඳහා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෘදුකාංගයක්.

4. Dead Disk Doctor

සීරී ගිය CD හෝ DVD තැටියක ඇති දත්ත නැවත කියවා ගැනීම සඳහා මෙයත් භාවිත කළ හැකියි.

5. Tooth Paste

ටූත් පේස්ට් ස්වල්පයක් සීඩී එක මතට දමා මෘදු රෙදි කඩකින් මදක් මැද අනතුරුව මදක් තෙත රෙදි කඩකින් පිස දැමීමෙන්ද සීඩී එක නැවත කියවන තත්ත්වයට ගෙන ඒමට හැකි අවස්ථා තිබෙනවා.

Categories
Tags

Special Offer

Galleries

Kaushalya Madhavi - Hot PhotosRekha Samanmmale - Hot Picturesderana-miss-srilanka-hot-picturesAnusha Rajapaksa - Hot PhotosNadeesha Hemamali - Hot PhotosAnusha Rajapaksha - Hot PicturesDinakshi Priyasad - Hot PicturesDeepthika Jayakody - Hot PicturesKristina Pereira - Hot Pictures