[Review] Ubuntu අලුත්ම සංස්කරණය Ubuntu 13.04 – Raring Ringtail නමින්

POSTED BY   /  30 April, 2013    in: Tech News

1304-takeover-laptop Canonical සමාගම තම මෙහෙයුම් පද්ධති නිකුත් කරන රටාව අනුව යමින් ලොව ප්‍රචලිතම ලිනක්ස් ඩිස්ට්‍රෝ මෙහෙයුම් පද්ධතිය වන උබුන්ටු හි නවතම සංස්කරණය වන Ubuntu 13.04 මේ වන විට නිකුත් වී තිබෙනවා. එයට Raring Ringtail නමින් නම් කර තිබීම විශේෂත්වයක්.මෙහි අලුත් විශේෂාග..
read more

පරිගණකය පිරිසිදුව හා වේගවත්ව තබාගන්න මෘදුකාංගයක්

POSTED BY   /  29 April, 2013    in: Software

KCleaner පරිගණක දිගින් දිගටම භාවිතා කරන විට එහි මෘදුඉකාංග ස්ථාපනයේදී හා අන්තර්ජාලයේ සැරිසැරීමේදී විවිධ අනවශ්‍ය හා තාවකාලික ගොණු රැසක් අප පරිගණක වල තැන්පත් වෙනවා. කාලයත් සමඟ ඒවා වැඩි වීම නිසා පරිගණකය මන්දගාමී වීමට බොහෝ ඉඩ තිබෙනවා. CCLeaner වැනි මෘදුකාංග භාවිතයෙන් යලිත්..
read more

Facebook එකේ Fake Profiles හඳුනාගන්නෙ මෙහෙමයි – මෙන්න මෘදුකාංගයක් !

POSTED BY   /  29 April, 2013    in: Tips & HowTo

fbchecker ෆේස්බුක් වල ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වීමත් සමඟ එය අකටයුතු සඳහා යොදා ගැනීමද බොහෝ සේ ඉහල යමින් පවතිනවා. ෆේස්බුක් වලට ඇති ප්‍රධානම තර්ජනය නම් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. නොදන්නා අය සමඟ ෆේස්බුක් චැට් කරන විට කාටත්..
read more

Apple පරිගණක වල අපූරු පහසුකම් ඔබේ ඩෙස්ක්ටොප් එක මතට එක් කරගන්න

POSTED BY   /  28 April, 2013    in: Software

betterdesktop වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට වඩා සමහර පහසුකම් අතින් Mac OS මෙහෙයුම් පද්ධතිය ඉහලයි. විශේෂයෙන්ම අලංකාරය අතින් වින්ඩෝස් වලට වඩා මැක් ඉදිරියෙන් සිටිනවා. Mac OS X හි ඇති එවැනි ආකර්ෂණීය පහසුකමක් තමයි Mission Control කියන්නෙ. මෙම පහසුකම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල..
read more

දැන් Chrome බ්‍රවුසර් එකෙන් Office ලිපි ගොණු බලන්න පුළුවන්

POSTED BY   /  27 April, 2013    in: Tips & HowTo

Chrome-Office-Viewer_t මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජයට අදාල, ඩොකියුමන්ට් එකක්, එක්සෙල් ගොණුවක් හෝ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් විවෘත කර ගැනීමට ඔබේ පරිගණකයට දැන් මෘදුකාංග ස්ථාපනය කළ යුතු වන්නේ නෑ. ඔන්ලයින් සේවාවන්ට අප්ලෝඩ් කර කරදර විය යුතු වන්නේත් නැහැ. ඔබ එදිනෙදා අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කරන Google..
read more

Google හා Dialog එක්ව ලංකාවට නොමිලේ අන්තර්ජාලය

POSTED BY   /  26 April, 2013    in: Tech News

free-zone-google Google සමාගම ශ්‍රී ලංකාවේ Dialog හා එක්ව Free Zone නමින් අන්තර්ජාල සම්බන්ධතාවය නොමිලේ සැපයීමේ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ජංගම දුරකථන සඳහා ලබාදෙන මේ සේවාව මගින් ඔබට Google Search, Gmail හා Google Plus යන සේවාවන් 100%ක්ම නොමිලේ අත්විඳිය හැකියි. මෙහි ඇති..
read more

Google ඔබ කැමති බෙව් අඩවියක සෙවුම් යන්ත්‍රයක් බවට පත්කරගන්න

POSTED BY   /  25 April, 2013    in: Tips & HowTo

Search-Switch අන්තර්ජාලයේ සැරිසරන විට Search කිරීම කියන්නෙ අපිට බොහොම පුරුදු දෙයක්. නමුත් අපි සෙවීම් කරන්නේ Google සෙවුම් යන්ත්‍රයේ පමණක්ම නොවේ. Facebook, Ebay, Amazon, IMDB ආදී වෙබ් අඩවි ගණනාවක අපි විවිධාරාරයේ සෙවීම් සිදු කරනවා.  මිතුරෙක්ව සෙවීමට Facebook වෙබ් අඩවියටත්, වීඩියෝවක් සෙවීමට Youtube..
read more

Retouching, Filters, Effects සහ තවත් අංග රැසක් සහිත Online Image Editor එකක්

POSTED BY   /  25 April, 2013    in: Web 2.0

PicMonkey_Logo ඉතාමත් ඉක්මනින් ඡායාරූපයක් සංස්කරණය කරගන්නට සාදා ඇති Online Image Editors අන්තර්ජාලය පුරා ඕණෑ තරම් දැකගැනීමට පුළුවන්. ඒ බොහෝ සේවාවලදී අපට ලැබෙනේ Re-size, Crop, Frames එක් කිරීමට ආදී ප්‍රාථමික මෙවලම් කිහිපයක් පමණයි. නමුත් සරළ Crop කිරීමේ සිට HDR වැනි සංකීරණ ෆිල්ටර්ස්..
read more

වෙබ් බ්‍රවුසරයෙන්ම ටොරන්ට් සෙවීමට හා බාගත කිරීමට පුළුවන්

POSTED BY   /  24 April, 2013    in: Tips & HowTo

ff_bittorrent අන්තර්ජාලයෙන් යමක් Download කිරීම සඳහා ඇති ක්‍රම අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් තමයි ටොරන්ට් කියන්නෙ. අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් ටොරන්ට් ගැන නොදන්නා අයෙක් නැති තරම්. සාමාන්‍යයෙන් ටොරන්ට් එකක් බාගත කිරීම සඳහා ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍යයි. ඒ සඳහා BitTorrent, µTorrent වැනි මෘදුකාංග..
read more

Firefox OS සහිත අඩු වියදම් Smart Phones දැන් වෙළඳපොලේ

POSTED BY   /  24 April, 2013    in: Tech News

Geeksphone-Keon-Peak මොසිලා සමාගමෙන් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තරගයට එක් කළ Firefox OS ගැන අපි ඔබට කලින් තොරතුරු ගෙන ආවා. පසුගිය කාලයේදී ඔවුන් විසින් මෘදුකාංග සංවර්ධකයන් සඳහා ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබුණා. දැන් එම දුරකථනය Firefox OS සමඟ වෙළඳපොළට නිකුත් කොට තිබෙනවා...
read more

අලුත් තාලයේ ෆයිල් ෂෙයාරිං සේවාවක් BitTorrent වෙතින්

POSTED BY   /  24 April, 2013    in: Tech News

BitTorrent sync වර්තමානයේ ජනප්‍රිය ක්ලවුඩ් හොස්ටිං සේවා ගණනාවක් තිබෙනවා. Dropbox, Google Drive හා Sky Drive වැනි සේවා මේ අතරින් ඉතාමත් ජනප්‍රියයි. නමුත් පරිගණක දෙකක් අතර දත්ත හුවමරු කර ගැනීමට ඉහත සේවා එතරම් සාර්ථක සහ තෙවන පාර්ශවීය ක්ලවුඩ් එකක ඔබගේ දත්තයන් ගබඩා වෙන..
read more

Devotec Fuel : ලොව කුඩාම ස්මාට් ෆෝන් චාජරය

POSTED BY   /  23 April, 2013    in: Tech News

ඔබගේ ජංගම දුරකථනයේ බැටරි හදිසියේ බැස ගියහොත් ප්‍රධාන විදුලිය නොමැති තැනකදී එය ක්ෂණිකව නැවත ආරෝපණය කරගන්නට සෑදූ උපකරණ ගණනාවක් වෙළඳපොලේ තිබෙනවා. මේ උපකරණයත් එවැනිම උපකරණයක්. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතා කුඩා වීමයි. ඔබට මෙය කී ටැග් එකක් ලෙස භාවිතා..
read more

Galleries

Anusha Damayanthi - Hot PicturesNelum Kuluna | Lotus Tower Sri LankaSanduni Gamage - Hot PicturesThilini Dissanayaka - Hot PicturesYureni Noshika - Hot PicturesHimali Siriwardena - Hot PicturesDilani Abeywardana - Hot ModelAnn Roneshka - Hot PicturesChami Dilrukshi - Hot Pictures

Advertisements


guru