Firefox OS සහිත අඩු වියදම් Smart Phones දැන් වෙළඳපොලේ

POSTED BY   /  24 April, 2013    in: Tech News

Geeksphone-Keon-Peak මොසිලා සමාගමෙන් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තරගයට එක් කළ Firefox OS ගැන අපි ඔබට කලින් තොරතුරු ගෙන ආවා. පසුගිය කාලයේදී ඔවුන් විසින් මෘදුකාංග සංවර්ධකයන් සඳහා ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබුණා. දැන් එම දුරකථනය Firefox OS සමඟ වෙළඳපොළට නිකුත් කොට තිබෙනවා...
read more

අලුත් තාලයේ ෆයිල් ෂෙයාරිං සේවාවක් BitTorrent වෙතින්

POSTED BY   /  24 April, 2013    in: Tech News

BitTorrent sync වර්තමානයේ ජනප්‍රිය ක්ලවුඩ් හොස්ටිං සේවා ගණනාවක් තිබෙනවා. Dropbox, Google Drive හා Sky Drive වැනි සේවා මේ අතරින් ඉතාමත් ජනප්‍රියයි. නමුත් පරිගණක දෙකක් අතර දත්ත හුවමරු කර ගැනීමට ඉහත සේවා එතරම් සාර්ථක සහ තෙවන පාර්ශවීය ක්ලවුඩ් එකක ඔබගේ දත්තයන් ගබඩා වෙන..
read more

Devotec Fuel : ලොව කුඩාම ස්මාට් ෆෝන් චාජරය

POSTED BY   /  23 April, 2013    in: Tech News

ඔබගේ ජංගම දුරකථනයේ බැටරි හදිසියේ බැස ගියහොත් ප්‍රධාන විදුලිය නොමැති තැනකදී එය ක්ෂණිකව නැවත ආරෝපණය කරගන්නට සෑදූ උපකරණ ගණනාවක් වෙළඳපොලේ තිබෙනවා. මේ උපකරණයත් එවැනිම උපකරණයක්. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතා කුඩා වීමයි. ඔබට මෙය කී ටැග් එකක් ලෙස භාවිතා..
read more

ඕණෑම ෆයිල් ෆෝමැට් එකක් ගැන විස්තර දැනගන්න ක්‍රම 5ක්

POSTED BY   /  23 April, 2013    in: Tips & HowTo

windows-7-help32 අන්තර්ජාලය , පරිගණක හා පරිගණක මෘදුකාංග අතර නිතර සැරිසරණ ඔබට විවිධාකාර ෆයිල්ස් වර්ග හමු වී ඇතිරුදාහරණයක් ලෙස අපි අතර ජනප්‍රිය mp3, jpg, wmv, exe ආදී ෆයිල්ස් වර්ග සේම ඔබ නොදන්නා ෆයිල්ස් වර්ගත් බොහෝ තිබෙන්නට පුළුවන්. නොදන්නා ෆයිල් ටයිප් එකක් අපට..
read more

Windows 7 වලට අපූරු තීම්ස් 25ක්

POSTED BY   /  22 April, 2013    in: Software

TheUltimateWindows7ThemePack වින්ඩෝස් 7 අප අතරට පැමිණ දැන් බොහෝ කාලයක් වෙනවා. කිහිප දෙනෙක් Windows 8 භාවිතා කළත් තවමත් අප බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ වින්ඩෝස් 7. හැමදම දකින ඔබේ වින්ඩෝස් 7 පරිගණක තිරය දැන් එපා වෙලානම් අලුතෙන් තීම් එකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින්..
read more

ෆයර්ෆොක්ස්, ක්‍රෝම් ස්ලෝ වෙලාද ? 3 ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි

POSTED BY   /  20 April, 2013    in: Software, Tips & HowTo

fast_fox පරිගණකය ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා..
read more

Google Glass ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි

POSTED BY   /  19 April, 2013    in: Around The World

Google Glass Infographic ගූගල් ග්ලාස් ගැන ලිපි කිහිපයක් අපි ඔබ වෙත ගෙන ආවා. එහි ජනප්‍රියත්වය දිනෙන් දින වැඩි වීමත් සමඟ Google Glass වැඩ කරන ආකාරය ඔබට ගැටළුවක් වී ඇතිවා නිසැකයි. ඉතින් එහි ක්‍රියාකාරීත්වය පහසුවෙන් දැන ගැනීමට හා වටහා ගැනීමට හැකි වන අයුරින් සැකසුනු..
read more

Google Glass ගැන අලුත්ම තොරතුරු රැසක්

POSTED BY   /  18 April, 2013    in: Tech News

එදා සිට අද දක්වා ගූගල් නිශ්පාදන අතරින් මේ දින වල වඩාත්ම කතා බහට ලක්වන නිශ්පාදනයකි Google Glass. මේ දින වල Google Glass ව්‍යාපෘතිය හා සම්බන්ධ වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වුණා. එහි Explorer edition එක නිකුත් කිරීම, Glass Mirror API documentation..
read more

ඔබේ Desktop එකටත් Mac OS X හි Dock එක එකතු කරගන්න

POSTED BY   /  17 April, 2013    in: Software

rocketdock_browsers_stack Dock යනු Mac OS X මෙහෙයුම් පද්ධතියේ ඇති ආකර්ෂණියම අංගයක්. ඔබ නිතර භාවිතා කරන මෘදුකාංග වල කෙටි මං ඩෙස්ක්ටොප් එක මතට එක් කර ගැනීමට හා පහසුවෙන් ඒවාට ළඟා වීමට ඩොක් එක හරහා අවස්ථාව ලැබෙනවා. මෙවැනි ඩොක් එකක් Windows මෙහෙයුම් පද්ධති වලටද..
read more

Android සඳහා නොමිලේ දෙන හොඳම Antivirus මෘදුකාංග

POSTED BY   /  16 April, 2013    in: Android

Top-5-Best-Antivirus-for-Android-Phone-and-secure-prevent Android මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය දිනෙන් දිනම වර්ධනය වීමත් සමඟ ඇන්ඩ්‍රොයිඩ් ඉලක්ක කර ව්‍යාප්ත වන වයිරස් හා මැල්වෙයා වැඩසටහන් ප්‍රමාණයද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. අපගේ පෞද්ගලික තොරතුරු බොහොමයක් දුරකථන වල අඩංගු වන නිසා අපගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වයිරස වලින් ආරක්ෂා කර..
read more

ඔබ යන එන වෙබ් අඩවි පරිගණකයට හිතකර දැයි බලාගන්න ක්‍රම 4ක්

POSTED BY   /  15 April, 2013    in: Web 2.0

උදේ අවදි වීමේ සිට රාත්‍රී නින්දට යාම දක්වා ඔබ වෙබ් අඩවි කීයක නම් සැරිසරණවා ඇතිද ? මේ වෙබ් අඩවි කෙතරම් ආරක්ෂිතද ? ඔබ වැඩිය අවධානය යොමු නොකරන කාරණාවක් විය හැකියි. නමුත් අන්තර්ජාලය පුරා විවිධ මැල්වෙයා, වයිරස් වැඩසටහන් සහිත වෙබ් අඩවි..
read more

අන්තර්ජාලය හරහා ආරක්ෂිතව රහසිගත පණිවිඩ යවන්න ක්‍රමයක්

POSTED BY   /  14 April, 2013    in: Tips & HowTo

සැබැවින්ම අන්තර්ජාලය ආරක්ෂිත ස්ථානයක් නොවන වග ඔබ දන්නවා ඇති. නමුත් අපගේ බොහෝ රහසිගත පණිවිඩ පවා හුවමාරු කරගැනීමට අප යොදාගන්නේ අන්තර්ජාලයයි. එය කෙතරම් ආරක්ෂිත දැයි අප කවුරුත් දන්නේ නැහැ. නමුත් මෙයට විසඳුමක් ලෙස රහසිගත පණිවිඩ අන්තර්ජාලය හරහා යැවිය හැකි ආරක්ෂිත ක්‍රමයක්..
read more

Galleries

Hansi Ranasinge - Hot PicturesAnjana Weerasinghe - Hot PicturesDharani Alweera - Hot PicturesIshara Koralage - Hot PicturesAnarkali Akarsha - Hot PicturesHiranya Minoli - Hot PicturesNehara Peiris - Hot PicturesShashi Fernando - Hot Pictures

Advertisements


guru