ඔබගේ මනසින් ක්‍රියාත්මක කරවිය හැකි ගැජට්ස් 8 ක්
POSTED BY Lakshan Jayasinghe / 28 March, 2013 in: Around The World
අද වන විට තාක්ෂණය අපට සිතා ගැනීමට බැරි තරම් දියුණු මට්ටමක පවතිනවා. පසුගිය දශකය තුළ චිත්‍රපට වලට පමණක් සීම වී තිබූ හුදු මනකල්පිත දෑ බොහෝමයක් ප්‍රබන්ධයන්ගෙන් මිදී සත්‍ය ලෝකයට අවතීරණ වුණා. තාක්ෂණයේ මේ සා දියුණුවත් සමඟ විද්‍යාඥයන් අවධානය යොමු කරන..
read more
RapidShare නොමිලේ ලැබෙන ඉඩ 5GB දක්වා සීමා කෙරේ
POSTED BY Lakshan Jayasinghe / 28 March, 2013 in: Tech News
කලින් කලට එක එක වෙස් ගන්නා RapidShare සමාගමේ තවත් වෙනසක් ඉදිරි කාලයේදී සිදු වන බව එම සමාගම පවසනවා. මෙවර ඔවුන් සැරසෙන්නේ තරමක් බරපතල වෙනස් කමක් තම ව්‍යාපාරයේ සිදු කිරීමට. එනම් නොමිලේ RapidShare භාවිත කළ අයගේ ගිණුම් 5GB දක්වා අඩු කිරීමයි...
read more
Sri Lanka vs Bangladesh 1st ODI – Highlights & Scorecard – 23 March 2013
POSTED BY Lakshan Jayasinghe / 24 March, 2013 in: Cricket
Sri Lanka won by 8 wickets(D/L method) Toss : Sri Lanka (Elected to Field) Bangladesh : 259 / 8 in 50.0 overs (Run Rate: 5.18) Sri Lanka : 238 / 2 in 35.4 overs (Run Rate: 6.67) Man of the Match :..
read more
Aluth Avurudu Litha – 2013 | සිංහල අලුත් අවුරුදු නැකත් වේළාවන්
POSTED BY Lakshan Jayasinghe / 21 March, 2013 in: Around The World
Sinhala Aluth Avurudu Nakath – 2013 සිංහල අලුත් අවුරුදු නැකැත් වේළාවන් - සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. විශාල කර බැලීම සඳහා පින්තූරය මත ක්ලික්..
read more
100% Free Unlimited Web Hosting With cPanel
POSTED BY Lakshan Jayasinghe / 20 March, 2013 in: Web 2.0
නොමිලේ වෙබ් හොස්ටිං සේවා සපයන ආයතන ඕණෑ තරම් අන්තර්ජාලය පුරාම තිබෙනවා. නමුත් ඒ අතරින් හොඳ මට්ටමේ තිබෙන්නෙ අතළොස්සක්. ඒ අතරිනුත් Unlimited වෙබ් හොස්ටිං දෙන ආයතන ඇත්තේ ඉතාමත් ස්වල්පයක් පමණයි. මේ එසේ නොමිලේම Unlimited cPanel Web Hosting දෙන වෙබ් අඩවි 5ක්...
read more
Samsung Galaxy S4 ගැන ඔබ දත යුතු හැම දේම
POSTED BY Lakshan Jayasinghe / 19 March, 2013 in: Tech News
සැම්සුන්ග් සමාගමේ අලුත්ම ස්මාට් ජංගම දුරකථනය වන ගැලැක්සි පවුලේ Samsung Galaxy S4 පසුගිය දා සැම්සුන්ග් සමාගම විසින් හඳුන්වා දුන්නා. මේ අලුත් ස්මාට් දුරකථනය කුමන අන්දමේ එකක්ද ? එහි ඇති අලුත් විශේෂාංග මොනවාද ? වෙළඳ පොළට නිකුත් වෙන්නේ කවදාද ? මිල..
read more
අකුරු හැඩ ගැන්වීම තව දුරටත් – CSS Sinhala Tutorial 7
POSTED BY Lakshan Jayasinghe / 18 March, 2013 in: Sinhala CSS Tutorials
CSS තුළදී font ප්‍රොපටි එක මගින් අකුරු වල font family එක, boldness බව හා අකුරු size එක දැක්වීම සිදු කරනවා. Serif සහ Sans-serif Fonts අතර වෙනස පරිගණක තිරය මතදී sans-serif අකුරු පහසුවෙන් කියවිය හැකි ඒවා ලෙස සැලකෙනවා. CSS Font Families..
read more
අකුරු හැඩ ගැන්වීම – CSS Sinhala Tutorial 6
POSTED BY Lakshan Jayasinghe / 18 March, 2013 in: Sinhala CSS Tutorials
CSS වල තවත් එක් වැදගත් අංගයක් තමයි වෙබ් පිටුවක ඇති අකුරු හැඩ ගැන්වීම. Text Color color යන ප්‍රොපටි එක CSS වලදී වර්ණ දැක්වීම සඳහා යොදා ගැනෙනවා. CSS තුළ මූලිකවම වර්ණ දැක්වීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. ශඩ් දෂමය (HEX) අගයක් ලෙස –..
read more
අප කා අතරත් ජනප්‍රිය වුණු RSS කියවනය වන Google Reader තම ජීවන ගමනේ අවසානයට ළඟා වී තිබෙනවා. ඒ ඊයේ දින ගූගල් සමාගම විසින් Google Reader ව්‍යාපෘතිය ලබන ජූලි පළවනදා සිට නවතා දමන බව නිවේදනය කිරීමත් සමඟයි. 2005 වසරේ ගූගල් විසින්..
read more
ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඉක්මනින් බැටරි බහිනවද ? මෙන්න විසඳුම !
POSTED BY Lakshan Jayasinghe / 13 March, 2013 in: Android
ස්මාට් ෆෝන් මේ වන විට දුරකථනයකට එහා ගිය කාර්‍යන් ඔබට ඉටු කර දෙනවා. දුරකථන ඇමතුම්, ගීත, චිත්‍රපට, අන්තර්ජාලය හා ක්‍රීඩා ආදී බොහෝ දේ ස්මාට් ෆෝන් එක හරහා අපට ලැබෙනවා. නමුත් මේ සෑම දේ සමඟම එහි බැටරියේ ආරෝපණ කාලය කළමණාකරණය කිරීම..
read more
Google Play Store එකෙන් පරිගණකයට Apps (.apk files) Download කරමු
POSTED BY Lakshan Jayasinghe / 12 March, 2013 in: Android
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිත කරන බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි ගූගල් ප්ලේ ස්ටෝ එකෙන් කෙලින්ම පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් බාගත කර ගැනීමට නොහැකිද යන්න. එය තරමක් අපහසු කටයුත්තක් වුණත් කළ හැකි දෙයක්. මේ එසේ ඔබේ පරිගණකයට ගූගල් ප්ලේ ස්ටෝ එකෙන් .apk ෆයිල්ස්..
read more
ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය පරිගණකයේ දෙවනි මොනිටරය ලෙස භාවිතා කරන්න
POSTED BY Lakshan Jayasinghe / 5 March, 2013 in: Android
සමහර මෘදුකාංග භාවිතා කරද්දි මෙන්ම විවිධ හේතු නිසා අපට අපේ මොනිටරය ඉඩ මදි වෙන අවස්ථා තියනවා. ඒ අවස්ථා වලදි අපේ ඩිස්ප්ලේ එක වෙන මොනිරටයකට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. නමුත් අපි ළඟ මොනිටර් දෙකක් නැත්නම් ? අන්න ඒ අවස්ථා වලදි ඔබේ ඇන්ඩ්‍රොයිඩ්..
read more

