Swapna Theme Song – Dasun Madhushan ft Shanika Madumali

Swapna Theme Song - Dasun Madhushan ft Shanika Madumali (5774 downloads)

swapna

ස්වප්නා.. ස්වප්නා…
දුහුල් මාරුතේ වෙලී මා ගතේ…
පැතුම් මෝදු වීලා සැඳෑ යාමයේ…
හැඟුම් මාවතේ තුරුල් වී හදේ…
මවාගත්ත ලෝකේ හැබෑ වී මගේ…
ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ…
දෝරේ යයි ආදරේ…

Swapna.. Swapna..Duhul maruthe welee ma gathe
Pathum modu weela sada yamaye
Hagum mawathe thurul wee hade
Mawagaththa loke haba wee mage
swapnayak wage swapnayakda me
Dore yai adare…

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips