Archive for Software

Desktop එකට දිනය සහ වේළාව සහිත අලංකාර Wallpapers එක් කරගන්න

POSTED BY   /  18 June, 2013  

clockwallpapers අපගේ පරිගණකය අලංකාර කර ගැනීමට අප විව්ධ තීම්ස්, මෘදුකාංග හා වෝල්පේපර්ස් භාවිතා කරනවා. අප මේ ලිපියෙන් ඉදිරිපත් කරන ක්‍රමය අනුව ඔබගේ ඩෙස්ක්ටොප් එකට දිනය සහ වේළාව පෙන්වන ඔරලෝසුවක් සමඟ ඇති අලංකාර Animated Wallpaper එකක් එකතු කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙය..
read more

අන්තර්ජාල මුදල් ගණු දෙණු සඳහා ලොව ආරක්ෂිතම බ්‍රවුසරය BitDefender වෙතින්

POSTED BY   /  16 June, 2013  

safepay අන්තර්ජාලය අද වන විට විවිධ කටයුතු සඳහා භාවිතා වනවා. මේ අතර විවිධ මූල්‍යමය ගණු දෙණු, භාණ්ඩ මිළදී ගැනීම්, බිල්පත් ගෙවීම්, බැංකු ගිණුම් පිරික්සීම් වැනි වැඩ කටයුතුත් සිදු වෙනවා. එවැනි කාර්‍යන් වලදී සංසරණය වන ඔබගේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු, බැංකු ගිණුම් වල..
read more

ඕඩියෝ සංස්කරණ සඳහා නොමිලේ දෙන AV Audio Editor මෘදුකාංගය

POSTED BY   /  5 June, 2013  

z යම් යම් අවස්ථා වලදී අපට විවිධ ඕඩියෝ ගොණු සංස්කරණය කර ගැනීමට සිදු වනවා. ඒ සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග ගණනාවක් තිබෙනවා. ඉතා සරළ ඕඩියෝ එඩිට් මෘදුකාංගයේ සිට ගීත පටිගත කිරීම දක්වාම භාවිතා වන ඕඩියෝ එඩිටිං මෘදුකාංග ගැන ඔබ අසා ඇති...
read more

අලුත් අංග රැසක් සමගින් එන Opera Next වෙබ් බ්‍රවුසරය

POSTED BY   /  4 June, 2013  

z Opera නාමය වෙබ් බ්‍රවුසර ලෝකයේ නිතර ඇසෙන නමක් වුවත් ඩෙස්ක්ටොප් බ්‍රවුසර් කරළියෙහි Opera සඳහා ඇත්තේ සුළු ස්ථාණයක් පමණයි. නමුත් ජංගම දුරකථන සඳහා ඇති බ්‍රවුසර අතරින් ඉහල තැනක රැඳී සිටින්නට Opera ට හැකියාව ලැබී තිබෙනවා. එසේ හැකියාව ඇති ඔපපෙරා ස්අමාගම ඔවුන්ගේ..
read more

ඔබේ පරිගණකයට අලංකාර ස්ක්‍රීන් සර්වර්ස් 15ක් නොමිලේ !

POSTED BY   /  27 May, 2013  

screenservers අප පරිගණකයේ වැඩක් නොකරන වේළාවට පරිගණක තිරයේ දර්ශනය වන ස්ක්‍රීන් සර්වර්ස් ගැන අප සියලු දෙනාම පාහේ දන්නවා.  ඔබේ පරිගණකයට ස්ථාපනය කරගත හැකි අපූර්ව ස්ක්‍රීන් සර්වර්ස් රැසක් මේ ලිපියෙන් අප ඔබට ගෙන එනවා. ඒවා නොමිලේම බාගත කරගන්න පුළුවන්. බාගත කිරීම සඳහා..
read more

Windows සඳහා නොමිලේ දෙන හොඳම Anti Virus මෘදුකාංග 7ක්

POSTED BY   /  23 May, 2013  

best-antivirus-windows දැන් ඇති ජනප්‍රියම මෙහෙයුම් පද්ධති වන්නේ Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධති. එහි ජනප්‍රියතාවය වැඩි වීමත් සමඟම වින්ඩෝස් ඉලක්ක කරගෙන ව්‍යාප්තවන, වයිරස්, මැල්වෙයා හා ට්‍රෝජන් වැඩසටහන් දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මෙහෙයුම් පද්ධතිය හා අපගේ පරිගණකය මෙම කරදරකාරී වැඩසටහන් වලින් ආරක්ෂා..
read more

වයිරස් ගාඩ් 50කින් ඔබේ පරිගණකය පරීක්ෂා කරගන්න මෘදුකාංගයක්

POSTED BY   /  22 May, 2013  

Phrozensoft-Virustotal-uploader “හොඳම වයිරස් ගාඩ් එක මොකක්ද ?” යන ප්‍රශ්නය අප බොහෝ දෙනාට තිබෙන හා නිතර අසන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක්. එක් ප්‍රති වයිරස වැඩසටහනකට හසු නොවන වයිරසයක් තවත් ප්‍රතිවයිරස වැඩසටහනකින් හඳුනාගන්නට පුළුවන්. මේ නිසා එම ප්‍රශ්නයට හරියාකාර පිළිතුරක් සපයීම අපහසුයි. නමුත් සැක..
read more

Windows 8 සඳහා අලුත් හා සුපිරි ස්ටාට් මෙනුවක්

POSTED BY   /  17 May, 2013  

win8 දැන් බොහෝ දෙනා තමන්ගේ පරිගණක වලට Windows 8 ස්ථාපනය කරගෙන අවසන්. නමුත් පෙර තිබූ ප්‍රශ්න නම් තවමත් එහි පරිශීලකයන්ට තිබෙනවා. ස්ථාපනය කර ඇති මෘදුකාංග ක්ෂණිකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා Start Menu එක නොමැති වීම කවුරුත් මුහුණදෙන පොදු ගැටළුවක්. මෙයට පිළියමක්..
read more

IP hide කරන්න හා අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්න කදිම මෘදුකාංගයක්

POSTED BY   /  11 May, 2013  

safeip මේ වන විට අන්තර්ජාලයෙන් ප්‍රයෝජනය ලබන පිරිස් අති මහත්. එහි ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. අභාග්‍ය සම්පන්න කාරණය නම් අන්තර්ජාලය තවදුරටත් ආරක්ෂිත තැනක් නොවීමයි. අන්තර්ජාලය හා එක්වන අප අපගේ පෞද්ගලික තොරතුරු දැඩි අවදානමකට ලක් කරනවා. අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීමට..
read more

නොමිලේ Calls ගන්න Viber දැන් ඔබේ පරිගණකයටත්

POSTED BY   /  9 May, 2013  

Viber-for-PC ස්මාට් ෆෝන් භාවිතා කරන බොහෝ දෙනෙක් viber ගැන දන්නවා. Viber යනු Android, iOS, Blackberry හා Windows Phone මෙහෙයුම් පද්ධති සහිත දුරකථන සදහා ඇති අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් හා පණිවිඩ යැවිය හැකි VOIP සේවාවක්. මෙතෙක් ජංගම දුරකථන වලට සීමා වී පැවති..
read more

පරිගණකය පිරිසිදුව හා වේගවත්ව තබාගන්න මෘදුකාංගයක්

POSTED BY   /  29 April, 2013  

KCleaner පරිගණක දිගින් දිගටම භාවිතා කරන විට එහි මෘදුඉකාංග ස්ථාපනයේදී හා අන්තර්ජාලයේ සැරිසැරීමේදී විවිධ අනවශ්‍ය හා තාවකාලික ගොණු රැසක් අප පරිගණක වල තැන්පත් වෙනවා. කාලයත් සමඟ ඒවා වැඩි වීම නිසා පරිගණකය මන්දගාමී වීමට බොහෝ ඉඩ තිබෙනවා. CCLeaner වැනි මෘදුකාංග භාවිතයෙන් යලිත්..
read more

Apple පරිගණක වල අපූරු පහසුකම් ඔබේ ඩෙස්ක්ටොප් එක මතට එක් කරගන්න

POSTED BY   /  28 April, 2013  

betterdesktop වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට වඩා සමහර පහසුකම් අතින් Mac OS මෙහෙයුම් පද්ධතිය ඉහලයි. විශේෂයෙන්ම අලංකාරය අතින් වින්ඩෝස් වලට වඩා මැක් ඉදිරියෙන් සිටිනවා. Mac OS X හි ඇති එවැනි ආකර්ෂණීය පහසුකමක් තමයි Mission Control කියන්නෙ. මෙම පහසුකම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල..
read more

Special Offer

Galleries

Ashani Nilukshi - Hot PicturesAmeesha Kavindi - Hot PicturesWijaya Kuweni Sinhala MovieDinakshi Priyasad - Hot PicturesSudharma Nethicumara - Hot PicturesChami Chamodi - Hot PicturesIshara Koralage - Hot PicturesNarmada Abeywardena Wedding Photos Kumari Dissanayake - Hot Pictures