LibreOffice 3.5 Released | අලුත් මුහුණුවරක් සමඟින් එන LibreOffice 3.5
February 22, 2012 by: Lakshan Jayasinghe in: Softwareමයික්‍රොසොෆ්ට් ඔෆිස් අපි කවුරුත් දන්න කාර්යාල මෘදුකාංග පැකේජයක්. මෙහි ජනප්‍රියත්වයට හේතු වූ මූලිකම දෙයක් වන්නේ වැඩ කිරීමට ඇති පහසුව කීවොත් එය වැරදි වන්නේ නැහැ. එහෙත් බොහෝ පිරිසකට ඇති ගැටළුව නම් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය මිලදී ගැනීමට තරම් මුදලක් නොමැති වීමයි. මෙයට විසඳුමක් ලෙස භාවිතා කළ හැකි, මයිරොසොෆ්ට් ඔෆිස් තරම්ම අගනා කාර්යාල මෘදුකාංග පද්ධතියක් තමයි LibreOffile කියන්නෙත්.

සන් මයික්‍රොසිස්ටම්ස් සමාගමේ ව්‍යාපෘතියක් වූ මෙය එකළ හැඳින් වූයේ Open Office යන නාමයෙන්. සන් සමාගම ඔරකල් විසින් මිලදී ගැනීමත් සමඟ Open Office කණ්ඩායම එයින් ඉවත් වී LibreOffice ලෙස එමව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යනවා.
මෙවන් වටපිටාවක LibreOffice 3.5 සංස්කරණය කලින් සංස්කරණ වලට වඩා පහසුකම් ගණනාවකින් යුක්ත වනවා. ඔබට පහත සබැඳියෙන් මෙම පැකේජය බාගට කරගැනීමට පිළුවන්.
අලුත් මෘදුකාංග,




