Archive for Posts Tagged
සුගත් සමරසිංහයන්ගේ නවතම සිනමා නිර්මාණය වන විජය-කුවේණී මේ දිනවල තිර ගත වනවා. අනුරාධපුර ප්‍රදේශයේ රූ ගතකර ඇති මෙම සිනමා පටයේ ප්‍රධාන චරිත ජනප්‍රිය නිළි දුලානි අනුරාධා සහ රොජර් සෙනෙවිරත්න විසින් නිරූපණය කරනු ලබනවා. චිත්‍රපටයේ නිශ්පාදනය ගයාන් රන්දීර විසින්. සංගීත නිර්මාණය..
read more


