Warning: Cannot modify header information - headers already sent by (output started at /home/lakshan/public_html/classes/frontend/frontend.class.php:266) in /home/lakshan/public_html/index.php on line 102
LionLK.com | Sri Lanka Web Portal

සුන්දර ඉංගිරිසි: පොලිටිකල් කලටිපොල්

මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේ ලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණ හේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා. මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං...

W3Lanka - blog by Aj    Ajith Perakum Jayasinghe    2 hours ago

Facbook Launches you photo Stickered

f*aianqla uefiakac¾ wema tlg tla jQ w¨;au jevlE,a,¡f*aianqla tl úiska kshu wmafâÜ Thd,g ,nd fokjd¡Tkak fï mdr álla fjkia úosfha wmafâÜ tlla oS,d¡ th yÿkajkafka  “Stickered” lsh,hs¡ fï u.ska f*aianqla ...

Aluth.com - software    sameera kodikara    3 hours ago

Sri Lanka Cricket Team Attack

Y%s ,xld l%slÜ lKavdhug m%ydr t,a, lsÍfï uy fud<lre t,a,d urhsmlsia:dkfha urK oඬqju h<s;a l%shd;aul lsßfuka wk;=rej urK oඬqju ysñjq mqoa.,hska fofokdf.ka tla wfhl= Y%s ,xld l%slÜ lKavdhug ,dyQ¾ ...

Lanka Gossip Girl -     noreply@blogger.com (Janith Dilshan)    3 hours ago

The Legend of Korra [S04: E12E13] | යුගයක අළුත් ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ කොටස් පිළිබදව සාරාංශයක් දෙන්නේ නැහැ. මොකද සමහර අය මේ කොටස බලල ඇති. සමහර අය බලන්න උනන්දුවෙන් ඇති. ඒ නිසා මම මේ කොටස ගැන විසතර කියනවට වඩා මේ කථා මාලාව ගැන අදහසක් මුලින්ම ඔය හැමෝටම දෙන්න කැමතියි. ...

බයිස්කෝප් සිංහලෙන්    රොයිලි    4 hours ago

Google Chrome Tips and Tricks සිංහලෙන්

Google Chrome කියන්නේ ලංකාවේ පමණක් නෙවේ මුළු ලෝකයේම ජනප්‍රියම Web Browser එකයි. මීට අවුරුදු 10 කට පමණ පෙර Microsoft සමාගමේ Internet Explorer Web Browser එක භාවිතා කරපු ප්‍රමාණය 80% ක් පමණ උනා. නමුත් F...

    TSB Team    5 hours ago

24 [S05 : E10] | පහදා කියූවත් නෑ සවන් යොමුකළේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙ දහවෙනි කොටස අරගෙන. කලින් කොටසෙදි “දවසේ හාදයා” ආපහු කැලේ පැන්න දකින්න ඇතිනෙ. කමක් නෑ පොඩ්ඩක් ආපහු මතක් කරන්නම්කෝ. “දවසේ හාදයා” ට ඇමතුමක් එනවා “කපටි කමින්ග්ස්” එක්ක තදයා ...

බයිස්කෝප් සිංහලෙන්    රොයිලි    5 hours ago

පොත් බූන්දි | මිත‍්‍රවරුනි, විප්ලවය සිදු නොවේවිද? - [තුෂාරි ප්‍රියංගිකා]

අභිනව කාව්‍ය සංග‍්‍රහයක නිරතුරුවම පවත්නේ අනාගතයක අප‍්‍රමාණ වූ බලාපොරොත්තුවකි. කවිය කවියම නොවෙතැයි කියන විටෙක පවා, කවිය කවියම යැයි මට දැන් ඔබට ඔප්පු කළ හැකිය. 2014 දෙසැ. 20 වන දා එළිදැක්වෙන, ​"මිත්‍රවර...

බූන්දි|BOONDI    BoondiOnLine    5 hours ago

50 First Dates (2004) | ඇත්තටම ආද‍ර කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

දෙයියනේ කියලා ඔන්න මමත් උපසිරසියක් කරගත්තා බොහොම අමාරුවෙන්..  හැමදාම බාගෙන උපසිරසි බැලුවට කරන්න ගියහම තමා ඒකෙ රගේ තේරුනේ.. කොහොමින් කොහොම හරි මේක 2004 තිරගතවුන ලස්සන ආදර කතාවක්.. ඒ වගේම මම බලපු සුපිර...

බයිස්කෝප් සිංහලෙන්    පොතේ ගුරා    6 hours ago

කාබන් මොනොක්සයිඩ් (CO)

වාහනේ දුම් පරික්ෂාවට ගියාම එතන තිබ්බ කාබන් මොනොක්සයිඩ් එලාම් එක දැක්කම තමා මේ ලිපිය ලියන්න හිතුවේ. දුම් පරික්ෂාව නියමාකාරව සිද්දවෙනවනම් සල්ලි ගෙවන්න උනත් වටිනා වැඩක්.කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණු...

ජිවිතයට Science    Vishwajith Rajapakse    6 hours ago     1 view

I Miss You [EP 01] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේකේ සැහෙන්න වැරදි ඇති, ඒවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් සමාවෙන්න කියලා මුලින්ම කියනවා. මොකද මේක තමයි පලවෙනි උපසිරස ගැන්විම. එහෙනම් කතාව පැත්තට යමු! හන් ටයි ජුන් කියන්නේ ස...

බයිස්කෝප් සිංහලෙන්    ඇඩ්මින්    7 hours ago

ඇමෙරිකාවට ගිය එස්කිමෝවරු සහ අපේ නායකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන.

අතීතයේ දිනෙක එස්කිමෝවරයෙකුට ඇමෙරිකාවට යාමට හැකිවිය. ඉන් පෙර කිසිවෙකු ඇමෙරිකාවේ සංචාරය කර තිබුනේ නැත. සංචාරයෙන් පසු මව් රටට පැමිණි සංචාරකයා ඇමෙරිකාවේ අැති යාන වාහන වල ගමන් කල අයුරු, නොමිදුන ගංගා වල මාළ...

රාජ්ගෙ නවාතැන    රාජ්    8 hours ago

The Mentalist [S05 : E01] | ලොතරැයි දිනුමක්… [සිංහල උපසිරසි සමඟ]

4 වෙනි කතා මාලාවේ අවසානය සනිටුහන් කරලා, මේ සැරසෙන්නේ පොරොන්දු වුනු විදියටම 5 වෙනි කතා මාලාව අරඹන්නයි. ⌂ පසුගිය කොටසින්…ජේන් විසින් මාස 6ක් තිස්සේ CBI වලින් පිටවෙලා ඉඳලා, ඒ කාලය තුලදී තමුන්ගේ අවපාතයක්...

බයිස්කෝප් සිංහලෙන්    ඇඩ්මින්    8 hours ago

ජනතා අදිකරණය (34) ;- අමින් (වෝටර් බෝඩින් ) නඩුව.

මේ අංක 405/2007 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. අදිකරණයෙන් පිටතදී වගයුත්තරකරු පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක් ගෙවා ඔහුට පැමිණිල්ල ඉවත් කර ගැනීමට බල කෙරිණි. අදිකරණය මෙම සමතය පිළිගත් අතර නඩුව ඉවත් කර ගනු ලැ...

Chitrangi's Weblog    chitrangi    8 hours ago     1 view

Dual SIM Adapter to your iPhone

whsf*daka ioyd vqj,a isï ndú;d l, yels .ecÜ tlla¡idudkHfhka whsf*daka ioyd ndú;d l,yels jkafka tl isï tlla ú;rhs¡kuq;a ueðla isï úiska yÿkajdfok fuu kj;u flan,h u.ska whsf*daka ioyd isï 2la ndú;d l, y...

Aluth.com - software    sameera kodikara    8 hours ago     2 views

Chicago PD [S02 : E09] | පොලිස් කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොඩි නිවාඩුවකට පස්සේ එන්නේ. වැඩිය කතා නොකර කලින් සතිය පොඩ්ඩක් මතක් කරගමුකෝ. ගිය සතියේ උනේ රෝමන්ගේ සමාගමේ ජොබක් විදිහට ඈෂර් කියලා හාදයෙක්ව ආරක්‍ෂා කරන්න අපේ ඇන්ටෝනියෝ ට සෙට් වෙන්නේ කලින් කොටසකදී. ...

බයිස්කෝප් සිංහලෙන්    ඇඩ්මින්    9 hours ago

Finding Fanny (2014) | මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අදත් අරං ආවා ලස්සන සලරුවක්. මේක ටිකක් විශේෂයි. මොකද මේ මගෙ 10 වෙනි උපසිරසි ගැන්වීම. ඉතිං මුලින් ම කියන්න ඕන මේක දෙන්න හිටියෙ මීට ගොඩක් කලිං. වෙන කෙනෙක් බාර අරගෙන තිබුණෙ, කරන්න. ඒත් එයාට ...

බයිස්කෝප් සිංහලෙන්    හසන්ත    10 hours ago     2 views

Please Wait...

Please Wait...

Please Wait...

Please Wait...

Today's Popular Posts
This Week Popular Posts
This Month Popular Posts