Archive for Web 2.0
මවුස් ක්ලික් දෙක තුනෙන් පින්තූරයක බැක්ග්‍රවුන්ඩ් ඉවත් කරමු
POSTED BY Lakshan Jayasinghe / 10 June, 2013
ඡායාරූප සංස්කරණයේදී අපට නිතරම කිරීමට සිදු වන දෙයක් නම් බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීමයි. සාමාන්‍යයෙන් ඡායාරූපයක බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීම ලේසි පහසු කාර්‍යයක් නොවේ. ෆොටෝෂොප් වැනි මෘදුකාංග භාවිතයෙන් උවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. නමුත් ඒ සඳහා හොඳම පිළියමක්..
read more
ඔබගේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව තහවුරු කරගන්න BitDefender වෙතින් සේවාවක්
POSTED BY Lakshan Jayasinghe / 28 May, 2013
මෑත කාලයේ පටන් ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook වෙත විවිධාකාර තර්ජණ එල්ල වෙමින් පවතිනවා. තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් Facebook Groups වලට ලින්ක්ස් පෝස්ට් වීම, මිතුරන්ට විවිධ සබැඳි සහිත පණිවිඩ ස්වයංක්‍රීයවම සෙන්ඩ් වීම, විවිධ ලින්ක්ස් සහිත පෝස්ට් නොදැනීම වෝල්..
read more
අන්තර්ජාලයේ ඇති විවිධ ෆෝරම් වල තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරය, එහෙමත් නැතිනම් ඇවටාර් එක බොහොම වටිනා අංගයක්. එමගින් අනෙක් පරිශීලකයන් ඔබව හඳුනාගන්නවා. ඔබ දැක ඇති සමහර පිරිස් තමන්ගේ ඇවටාර් එක සඳහා අලංකාර ඇනිමේෂන් එකක් සහිත පින්තූර දමාගෙන සිටිනවා. එමගින් අනෙක් අය අතර..
read more
Google Reverse Image Search දැන් Facebook වෙත එක් කරගන්න
POSTED BY Lakshan Jayasinghe / 19 May, 2013
Google සෙවුම් යන්ත්‍රය දැන් ඉතාමත් ඉහල තාක්ෂණයකින් යුත් පද්ධතියක්. Google Image Search වල Reverse Image Search පහසුකමක් ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ පහසුකම මගින් ඕණෑම පින්තූරයකට සමාන වෙනත් පින්තූර හෝ එම පින්තූරයම අන්තර්ජාලයේ ඇති වෙනත් ස්ථාන සොයාගත හැකියි...
read more
උදේ සිට රාත්‍රිය වන තුරුම අපගේ සිත තුලට කෙතරම් සිතිවිලි ප්‍රමාණයක් නම් ගලා එනවා ඇතිද ? මේ සිතිවිලි, ඔබ යන එන අතර මග හමුවන දෙයක් අපට යම් අවස්ථාවක යලි අවශ්‍ය වීමට පුළුවන් ඒවා ඔබ මතක තබා ගන්නේ කෙසේද ? එසේත්..
read more
Retouching, Filters, Effects සහ තවත් අංග රැසක් සහිත Online Image Editor එකක්
POSTED BY Lakshan Jayasinghe / 25 April, 2013
ඉතාමත් ඉක්මනින් ඡායාරූපයක් සංස්කරණය කරගන්නට සාදා ඇති Online Image Editors අන්තර්ජාලය පුරා ඕණෑ තරම් දැකගැනීමට පුළුවන්. ඒ බොහෝ සේවාවලදී අපට ලැබෙනේ Re-size, Crop, Frames එක් කිරීමට ආදී ප්‍රාථමික මෙවලම් කිහිපයක් පමණයි. නමුත් සරළ Crop කිරීමේ සිට HDR වැනි සංකීරණ ෆිල්ටර්ස්..
read more
ඔබ යන එන වෙබ් අඩවි පරිගණකයට හිතකර දැයි බලාගන්න ක්‍රම 4ක්
POSTED BY Lakshan Jayasinghe / 15 April, 2013
උදේ අවදි වීමේ සිට රාත්‍රී නින්දට යාම දක්වා ඔබ වෙබ් අඩවි කීයක නම් සැරිසරණවා ඇතිද ? මේ වෙබ් අඩවි කෙතරම් ආරක්ෂිතද ? ඔබ වැඩිය අවධානය යොමු නොකරන කාරණාවක් විය හැකියි. නමුත් අන්තර්ජාලය පුරා විවිධ මැල්වෙයා, වයිරස් වැඩසටහන් සහිත වෙබ් අඩවි..
read more
සමහර අවස්ථා වලදී විවිධ හේතූන් නිසා රජයන් මගින් තම රට වාසීන්ට යම් යම් වෙබ් අඩවි වලට යාමට ඇති නිදහස අහුරණවා. එවැනි අවස්ථාවලදී එම වාරණය කළ වෙබ් අඩවි වලට යාම සඳහා විවිධ ක්‍රම තිබෙනවා. එවැනි ජනප්‍රිය ක්‍රමයක් තමයි proxy වෙව් අඩවි..
read more
Google සමාගමේ නිශ්පාදනයක් වූ Google Reader නවතා දැමීමට එම සමාගම කටයුතු කර ඇති බව අපි ඔබට පෙර ලිපියකින් පැවසුවා. ගූගල් රීඩර් නැතත් ඔබට පෙර ලෙසම එම සේවාව අත්විඳින්නට භාවිතා කළ හැකි සේවා ගණනාවක් අන්තර්ජාලය පුරා තිබෙනවා. මේ එළෙස ගූගල් රීඩර්..
read more
නොමිලේ වෙබ් හොස්ටිං සේවා සපයන ආයතන ඕණෑ තරම් අන්තර්ජාලය පුරාම තිබෙනවා. නමුත් ඒ අතරින් හොඳ මට්ටමේ තිබෙන්නෙ අතළොස්සක්. ඒ අතරිනුත් Unlimited වෙබ් හොස්ටිං දෙන ආයතන ඇත්තේ ඉතාමත් ස්වල්පයක් පමණයි. මේ එසේ නොමිලේම Unlimited cPanel Web Hosting දෙන වෙබ් අඩවි 5ක්...
read more
Kim DotCom ගේ අලුත්ම Mega සේවාව හඳුන්වා දී තවම වැඩි කාලයක් ගත වී නැහැ. නමුත් එය ඉතාමත් ඉක්මනින් ජනප්‍රියම cloud hosting සේවාව බවට පත්වෙමින් තිබෙනවා. Mega සේවාවේ ආරක්ෂාව ගැන ඔවුන් උදම් ඇනුවත් කෙසේ හෝ Mega වෙත අප්ලෝඩ් කර ඇති ෆයිල්ස්..
read more
දිනකට ඔබ වෙබ් අඩවි කීයකටනම් පිවිසෙනවා ඇතිද ? නමුත් ඒ වෙබ් අඩවි ගැන ඔබ මොනවද දන්නෙ ? කොහෙද හොස්ට් කරල තියෙන්නෙ ? භාවිතා කරල තියන ස්ක්‍රිප්ට් මොනවද ? වගේ ඒව ගැන අපි වැඩි අවධානයක් නෑ. නමුත් ඒවත් දැනගෙන ඉන්න එක..
read more

