Camera Simulators | DSLR කැමරාවක් නැතිවම එය භාවිතා කරන්න පුරුදු වෙන්නෙ මෙහෙමයි

BY ON March 17, 2012

විනෝදාංශයක් හැටියට ඡායාරූප ගැනීම කරන බොහෝ පිරිසක් වගේම එවැනි විනෝදාංශයකට කැමති බොහෝ පිරිසකුත් සිටිනවා. එක් පැත්තකින් මෙම විනෝදාංශය දෙස බැලූ කල තරමක් මිලාධික විනෝදාංශයක් කිව්වොත් නිවැරදියි. ඒ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR කැමරාවක් කිසි සේත්ම ලාභදායී නොවන නිසා.

ඉතින් විනෝශාංශ වෙනුවෙන් එතරම් මුදලක් වැය කරන්නට අකමැති බොහෝ පිරිස් point-and-shot කැමරාවකින් තම නතර වෙනවා. මේ මොන කැමරාව සැලකුවත් ඡායාරූප කළාවටම ආවේනික විශාල පාරිභාෂික වචන මාලාවක් තිබෙනවා. shutter speed, ISO, focal length වැනි යෙදුම් වල භාවිතයන් නොදැන කිනම් කැමරාවකින් වුවද ඉහල ප්‍රතිඵළයක් ලබන්න අපහසුයි.

ඔබත් මිලාධික කැමරාවක් ගැනීමට බලාපොරොත්තු වෙනවානම් එම යෙදුම් ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය අත්හදා බැලීම වැදගත් වන කාරණයක්. ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඔබගේ කැමරාව හැසිවීම කෙබඳුද කියා…

තවත් මෙවැනිම වෙබ් අඩවි කිහිපයක්…

Camera Simulator

SimCam

 Online Digital Camera Simulator – virtual imaging

 

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips