Google Reverse Image Search දැන් Facebook වෙත එක් කරගන්න

Google සෙවුම් යන්ත්‍රය දැන් ඉතාමත් ඉහල තාක්ෂණයකින් යුත් පද්ධතියක්. Google Image Search වල Reverse Image Search පහසුකමක් ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ පහසුකම මගින් ඕණෑම පින්තූරයකට සමාන වෙනත් පින්තූර හෝ එම පින්තූරයම අන්තර්ජාලයේ ඇති වෙනත් ස්ථාන සොයාගත හැකියි. එම සේවාව පහසුවෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ ඇති පින්තූර සඳහා භාවිතා කරන්න දැන් ඔබට පුළුවන්.

ෆේස්බුක් වෙත Reverse Image Search එකතු කර ගැනීම සඳහා ඇඩෝනයක් භාවිතා කළ හැකියි. Facebook Photo Appraiser නම් ෆයර්ෆොක්ස් ඇඩෝනය මේ සඳහා අපට උදව් වෙනවා. පහත දක්වා ඇති සබැඳියෙන් මෙම ඇඩෝනය ඔබගේ ෆයර්ෆොක්ස් බ්‍රවුසරය මත ස්ථාපනය කරගත හැකියි.

Facebook Photo Appraise

ස්ථාපනය කරගත් පසු ෆේස්බුක් වෙබ් අඩවියට ගොස් පින්තූරයක් මත ක්ලික් කරන්න. එවිට පහත පින්තූරයේ දක්වා ඇති පරිදි Similar Images ලෙස එකතු වුණු අලුත් සබැඳියක් දක්නට ලැබේවි.

similar_image_search

ඒ මත ක්ලික් කිරීමෙන් අදාළ පින්තූරය හා සමාන වෙනත් පින්තූර හා එම පින්තූරයම අන්තර්ජාලයේ ඇති වෙනත් ස්ථාන සොයාගත හැකියි.

similar_image_search_2

 

ෆේස්බුක් වල Fake Profiles සොයන ක්‍රමයක් ගැන අප කලින් ලිපියකින් පැවසුවා. ඒ සංකල්පය සදහාද මෙම පහසුකම භාවිතා කළ හැකියි.

Facebook එකේ Fake Profiles හඳුනාගන්නෙ මෙහෙමයි – මෙන්න මෘදුකාංගයක් !

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips

Galleries

Yamuna Erandathi - Hot PicturesNatasha Rathnayake - Hot PicturesOshadi Hewamadduma - Hot PicturesShalini Tharaka - Hot PhotosDeena Ediriwickramasooriya - Hot PicturesAnusha Rajapaksha - Hot PicturesNehara Peiris - Hot PhotosPrashadi Ranasinge - Hot PicturesPooja Atapattu - Hot Photos