Facebook Shortcuts for Chrome Firefox & IE | සියළුම බ්‍රවුසර් සඳහා ෆේස්බුක් කෙටි මං දැනගන්න.

March 23, 2012 by: in: Web 2.0

ෆේස්බුක් භාවිතා කරද්දි කාර්‍යක්ෂමව භාවිතා කරන්න හොඳ ක්‍රමයක් තමයි ශෝට් කට්, එහෙමත් නැත්නම් කෙටි මං  භාවිතය. මේ තියෙන්නෙ ගූගල් ක්‍රෝම්, මොසිලා ෆයර්ෆොක්ස් සම මයික්‍රොසොෆ්ට් ඉනර්නෙට් එක්ස්ප්ලෝරර් සඳහා භාවිතා වෙන ෆේස්බුක් කෙටි මං.

ගූගල් ක්‍රෝම් සඳහා ෆේස්බුක් කෙටි මං

Keys Action
Alt + M අලුත් මැසේජ් එකක් යැවීමට.
Alt + ? ෆේස්බුක් සෙවුම් සඳහා
Alt + 0 ෆේස්බුක් උදව් පිටුව විවෘත්ත කර ගැනීම සඳහා.
Alt + 1 නිවෙස් පිටුවට යාමට.
Alt + 2 ඔබගේ ප්‍රොෆයිල් පිටුව විවෘත්ත කර ගැනීමට
Alt + 3 මිතුරු ඉල්ලීම් පිටුවට යාමට.
Alt + 4 පණිවිඩ පැනලය සඳහා.
Alt + 5 ෆේස්බුක් notification පැනලය විවෘත්ත කර ගැනීම.
Alt + 6 ගිණුමේ සැකසුම් (settings) පිටුවට.
Alt +7  පෞද්ගලිකත්ව සැකසුම් පිටුවට.
Alt + 8 ෆේස්බුක්හි “ෆේස්බුක්” ප්‍රොෆයිලයට යාමට.
Alt + 9 terms and condition පිටුව.
L Lightbox mode හි ඡායාරූප වලට Like/Unlike කිරීම

මොසිලා ෆයර්ෆොක්ස් සඳහා ෆේස්බුක් කෙටි මං

Keys Action
Shift + Alt + M අලුත් මැසේජ් එකක් යැවීමට.
Shift + Alt + ? ෆේස්බුක් සෙවුම් සඳහා
Shift + Alt + 0 ෆේස්බුක් උදව් පිටුව විවෘත්ත කර ගැනීම සඳහා.
Shift + Alt + 1 නිවෙස් පිටුවට යාමට.
Shift + Alt + 2 ඔබගේ ප්‍රොෆයිල් පිටුව විවෘත්ත කර ගැනීමට
Shift + Alt + 3 මිතුරු ඉල්ලීම් පිටුවට යාමට.
Shift + Alt + 4 පණිවිඩ පැනලය සඳහා.
Shift + Alt + 5 ෆේස්බුක් notification පැනලය විවෘත්ත කර ගැනීම
Shift + Alt + 6 ගිණුමේ සැකසුම් (settings) පිටුවට.
Shift + Alt +7  පෞද්ගලිකත්ව සැකසුම් පිටුවට.
Shift + Alt + 8 ෆේස්බුක්හි “ෆේස්බුක්” ප්‍රොෆයිලයට යාමට.
Shift + Alt + 9 terms and condition පිටුව.
L Lightbox mode හි ඡායාරූප වලට Like/Unlike කිරීම

මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සඳහා ෆේස්බුක් කෙටි මං

Keys Action
Alt + M + Enter අලුත් මැසේජ් එකක් යැවීමට.
Alt + ? + Enter ෆේස්බුක් සෙවුම් සඳහා
Alt + 0 + Enter ෆේස්බුක් උදව් පිටුව විවෘත්ත කර ගැනීම සඳහා.
Alt + 1 + Enter නිවෙස් පිටුවට යාමට.
Alt + 2 + Enter ඔබගේ ප්‍රොෆයිල් පිටුව විවෘත්ත කර ගැනීමට
Alt + 3 + Enter මිතුරු ඉල්ලීම් පිටුවට යාමට.
Alt + 4 + Enter පණිවිඩ පැනලය සඳහා.
Alt + 5 + Enter ෆේස්බුක් notification පැනලය විවෘත්ත කර ගැනීම
Alt + 6 + Enter ගිණුමේ සැකසුම් (settings) පිටුවට.
Alt +7 + Enter  පෞද්ගලිකත්ව සැකසුම් පිටුවට.
Alt + 8 + Enter ෆේස්බුක්හි “ෆේස්බුක්” ප්‍රොෆයිලයට යාමට.
Alt + 9 + Enter terms and condition පිටුව.
L Lightbox mode හි ඡායාරූප වලට Like/Unlike කිරීම

 

Categories
Web 2.0  
Tags

Special Offer

Galleries

Bhagya Gurusinghe - Hot PhotosShamila Gunawardane - Hot PicturesThushara Kambil - Hot PicturesDilni Samudika Dodangoda - Hot PicturesAksha Sudari - Hot PicturesNimmi Harasagama - Hot PicturesAyesha Sandamali - Hot PicturesRandika Ahangama - Hot PictyresNehara Peiris - Hot Pictures

Advertisements


guru